1. K

    තොප්පිය ලස්සන ලු

    Distance is not an issue. When intentionally taking photos, respecting a Buddha statue means never standing with your back to the statue and never pointing your feet towards it.
  2. K

    තොප්පිය ලස්සන ලු

    බුදුරුවට පිටුපා සිටීම යෝග්‍ය නොවේ.
  3. K

    තක්කඩි බදු කොටාගෙන් තවත් සහන! දවසට බිස්නස් ලක්ෂය‍යි නම් වැට් 18%යි මුදලාලි අල්ලන්නේ බඩු ගන්න මිනිහගෙන් !

    නෑ ගොඩක් ඒවට එච්චර දිනක ආදායමක් නෑ. average profit 8% වගේ තියෙන්නෙ සිල්ලර වෙළඳාමෙදි.
  4. K

    මුදල් අමාත්‍යංශයේ මොට්ටයො

    මට පේන්නෙ කවුරුවත් හරියට දන්නෙ නෑ කියල.
  5. K

    තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

    ඒ වුනාට අසනීප නම් ලඟම තියන රෝහලකට ගෙනියන්න ඕන, නුවරඑළියෙ ඉඳලා නුවරට යන්න ඕන නෑ නෙ. හරිම අමානුෂිකයි.
  6. K

    දැන් නම් අමු ගතිය ඇති වගේ

    හදවත්වල බටර් ගාපු තැනමයි.
  7. K

    වියට්නාමේ ගිහින් තියෙනවද?උන් මේ වගේද??😳

    ඉන්දියන් අය බිස්නස් අල්ලනව කියල පොඩි අවුලක් නම් තියනව, තායි, මැලේ රටවලත්.
  8. K

    ටැංකිය පිරුණම වෑල්ව් එක වහන්න දුවපු කාලේ ඉවරයි! 🏃❌

    සමහර ඒවා තියනව plated මේක සුපිරි. ------ Post added on 1781669423 වෙනස මේක තනිකර ප්ලාස්ටික් එච්චර තමයි. ------ Post added on 1781669760
  9. K

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    හොඳ brand එකක් නම් අවුලක් නෑ.
  10. K

    Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰

    medical side එක නම් ජීවිතේට හරි වැදගත් පැත්තක්.
  11. K

    Flatbed Ultrasonic Machine/Ultrasonic Sewing Machine

    යූනියන් පෙදෙසෙ juki machine showroom එකේ බලන්න සමහරවිට ගෙන්නගන්න පුලුවන. හීට් කරල අලවන එකක් වගේ.
  12. K

    ඇයි බන් මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලන්කන් පයිලට් පුතුන් දෙවිවරුන් වූ වගයි.

    හොඳ දෙයක්, දක්ෂතාවයක් අගය කිරීම කිසිම හානියයක් නෑ යහපතක් මිසක්.
  13. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැන් ඕක සල්ලි දීලා හරි නවත්වනව, ඊලඟ ජනාධිපතිවරයා තමයි ආයෙ ගහන්නෙ.

    No contents