මෙව්වා කත්න්දර නේ මචන්. මිනිස්සුන්ට තෝරාල එවන්න පුලුවන්ද ? දැන් එතකොට රනිල ආවේ රනිල්ට චන්දෙ හම්බ වෙලාද? නෑ නේ.
ගෝට ගැන බලපන්කො. මිනිස්සු ඌව තෝරලා එවනකන් ඉඳල රනිල්ට දීල පැනල ගියා. එතකොට හිතපන්කෝ. මිනිස්සු තෝරලා එවන්න කියන එක ලොජිකලි හරි වගේ පෙනුනට එක ප්‍රක්ටිකලි කරන්න බෑ.
නැහැ බන්...