1. xengine

    Secret Things - අනිවා බලපල්ලා

    මේක බලපන්! :lol: තැනක් මි ලේටර්!
  2. xengine

    හොරා කාපු කතාව ලේසියට කිය කිය ගියාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ - Pathum Kerner with Deepthi on ITN

    ආඃ! එලියට ඇවිත්! මන් එත් බැලුව ඇයි තව පරක්කු කියල. :lol:
  3. xengine

    තලතාගේ ප‍්‍රහාරයෙන් SJB ඇතුලේ විශාල පිපිරුමක්. සුළු පක්‍ෂත් අඩිය පස්සට ගනී.

    ඔව් එහෙම කියනවා. ඉඩම් එහෙම තියනව කියනවා සෑහෙන්න.
  4. xengine

    තලතාගේ ප‍්‍රහාරයෙන් SJB ඇතුලේ විශාල පිපිරුමක්. සුළු පක්‍ෂත් අඩිය පස්සට ගනී.

    ම්ම්... මේකට නම් නායකත්වය උනන්දු වෙලා හරියන්නේ නැහැ. නායකත්වයේ බිරිඳව තමයි උනන්දු කරවල ගන්න තිබ්බේ .
  5. xengine

    Mechanical Keyboard Wireless එකක් ගන්න හදන්නේ ආණ්ඩු මාරුවෙන වෙලාවෙ

    මම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව . https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
  6. xengine

    ඇහෙද්දී අදටත් ඇඟ හිරිවැටෙන සින්දු 😍❤️

    වැඩ කරන අපේ විරුවා එක්ක හැරෙන්නවත් පුලුවන්ද යකෝ උඩ එක සින්දුවකටවත්! මේකට ගහන්න නම් එකක් නැහැ තමයි. මේක සිරා. නිමල් සිරිපාලය එතනත් බුදි! ------ Post added on 1724176353
  7. xengine

    බාල බෙහෙත් වලින් ඇස් පෙනීම අහිමි වූ තිදෙනෙක් කෙහෙළිය ට එරෙහිව නඩු දමති..

    ඔන්න මචන් අපි හම්බ කරොත් අපි කනවා කියපු උන්ට හික් ගෑවෙන වෙලාව. සාමුහික ගොන් තීරණවල ප්‍රතිපල තනි තනිව සෙට් වෙන වෙලාව. (තාත්තට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචෝ. උඩ කමෙන්ට් එක දැම්මේ උඹට නෙවෙයි.)
  8. xengine

    බාල බෙහෙත් වලින් ඇස් පෙනීම අහිමි වූ තිදෙනෙක් කෙහෙළිය ට එරෙහිව නඩු දමති..

    මෙව්වා නම් මහා පාහර අධම වැඩ. ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නේ පුදුම අහිංසක දුගී දුප්පත් මිනිස්සු. පොඩ්ඩක් හරි පුළුවන් එකෙක් හිටියොත් ප්‍රයිවට් ගන්නවා. එහෙම අහිංසක මිනිස්සුන්ට මේ කරපු පාහර වැඩේට නම් ඇත්තමයි කරපු උන් ටික හැඳි ගෑවිලා යන්න ඕනේ. මොන හිතකින් මේ අහිංසක මිනුස්සුන්ට මෙහෙම දෙයක් කරාද...
  9. xengine

    සජබ සෞඛ්‍ය සමුළුව අහෝසියි, 2000ක් එන්ඩ තිබ්බත් 20යි ඇවිත් තියෙන්නෙ

    එකෙක් එල්ලගන යනවා. අනික දක්කාගන යනවා කිසි වෙනසක් ණෑ.... :lol:
  10. xengine

    මාලිමා ආණ්ඩුවකින් රන්ජන්ට යලි ප්‍රජා අයිතිය..

    රන්ජ මොනවා උනත් ඇත්ත කතා කරා. පවු ඌ. රනිල ඌව පාවිච්චි කරලා ඉතින් ලකුණු දාගත්ත.
  11. xengine

    ගුපියව පොලේ ගැහුවා

    සිරාම කතාව ! ඇති අරූව දෙකට කැඩුනේ නැතුව.
  12. xengine

    ඇයි බං මෙතන දියවඩන නිළමෙට වඩා වයසින් වැඩි අයත් ඔහුට වඳින්නේ?

    ඔව්ව මොනාද බන් නලින්ද සිල්වා නාමලයට වැන්දේ
  13. xengine

    ගෑනු වගේ අඩන්නේ ඇයි ( අනුර ආවොත්, සජිත් ආවොත්, රනිල් ආවොත් )

    උඹ නම් කියයි. හම්බ කරන කන ජොබ් එකනේ නැති උනාම කොහොමද ආතල් එක. ඕක මතක් වෙන මතක් වෙන ගානේ ත්‍රෙඩ් දානවා. හිත හදාගන්න ගොඩක්ම අමාරු උනාම පොල් එකක් දානවා. ඕකයි සින් එක.
  14. xengine

    ක්ලැරන්ස් 1991 දී

    අඩෝ මම මේක බලන ගමන් හිටියේ
  15. xengine

    electricity free waterfall එකක් හදාගන්න

    මම නම් කියන්නේ උඹට ආයේ 5 පන්තියේ ඉඳල ඉස්කෝලේ යන්න කියල.

    No contents