මේ දේවල් උඹලට මතකද ? මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ. හරිම සුන්දර අතීතයක්.. 1985 - 1994 අතර වගේ ඉපදුන අයට නම් මේවා කොහොමත් මග හැරෙන්න විදියක් නෑ.
ඔයාල ගාවත් මේවගේ ළමා කාලයත් එක්ක තියෙන මතකයන් post කරන්න.
මේ දෙක තිබ්බ නම් අයෙ කන්න ඕනෙත් නෑ අපිට
ඔකෙ ඔක්කොම පාට එක පාර එලියට ගන්න try කරලා...