ගෙදර ඉදලම ජීවිතේ එකකාරි නිසද කොහෙද දෑන් මට බඩගින්නක් දෑන්නෙ නෑ.රෑට නින්ද යන්නෙ නෑ.ඉස්සර වෙල් 4 විතර කනව. දෑන් රෑට විතරයි කන්නෙ. මට හිතෙන්නෙ මට ඩිප්‍රෙශන්.මෙක හදා ගන්න මොකද්ද කරන්න පුලුවන්? දෑන් නම් එපාම වෙලා ඉන්නෙ. Please හෙල්ප්.... 



Being a introvert and freelancer,
this is pretty normal for me.
නිකන් ඉන්නැතුව වත්තක් තියනවනන් පොඩි හරි මොනාහරි වවහන් බං, යාලුවෙක් එක්ක චැට් එකක් දාපං වයිබ වටිස් ඇප් මැසේනජ.. තව උබ උයන්න දන්නැත්තන් එක පුරුදු වෙයන් උබ මොකක් හරි දන්නැති දෙයක් ඉගන ගන්න බලපං








