මෙකෙ ඉන්න අක්කිල, නම්කිල , අන්ටීලා අනී මට ඔයලගෙන් හෙල්ප් එකක් ඔනී. :nerd:
කෙල්ලගේ බර්ත් ඩේ එකට Makeup Set එකක් අරන් දෙන්න කියලා හිතුනා.:love:
එත් මන් ඔය මගුල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.:oo:
ඔවගෙ හොද බ්රැන්ඩ් මොනා ද ? :dull:
නොර්මල් එකක් 10,000කට වගේ ගන්න පුලුවන් ද ? :rolleyes:
කොහෙද ගන්න...