බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ඩේ අවුට් පැකේජස් ඔෆර් කරන හොද හොටෙල් නැද්ද බන්, ඔක්කොම නයිට් වලට නෙ දෙන්නෙ :confused:

    කෙල්ලත් එක්ක ගිහින් පොඩි ෆන් එකක් අරන් එන්න පුලුවන් ඩේ අවුට් පැකෙජ්ස් ඔෆර් කරන හොද හොටෙල් මොනා හරි තියෙනව නම් කියපල්ලකො. :eek:

    මෙකයි වෙන්න ඔනෙ, 10 a.m වගෙ චෙක් ඉන් වෙලා පූල් එකයි, රුම් එකයි යුස් කරල ලන්ච් එක අරන් 3ට වගෙ චෙක් අවුට් වෙන්න ඕනෙ. ;)

    10000ක් 15000ක වගෙ බජට් එකට සෙට් වෙන්නට් ඔනෙ. :)
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බූතයා;22343784 said:
    et bn 10ta check in dei da ? lunch ? normally check in wenna denne 2 p.m wage neda night rate gewanawa nm.

    hotel 1t call karala early check in set kara ganin. kiyak hari wadi pura gani. eccharai
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    බූතයා;22343793 said:
    itin bn pool eka denawa nm change karaganna room ekakut dena epai. kella adum maru karanne pare da :angry::angry: apita nm awlak na.

    Wash room eke thamai..rooms gannawa nam wenama pay karanna wei