ඩයලොග් පක්කු
මචන්ල මෙ dialog Agent කෙනෙක් ඇවිල්ල අපෙ pension අරන් ගෙදර ඉන්න අම්මට පොඩි නොකිය පෝන් එකක් එක්ක උන්ගේ පැකෙජ් එකක් සෙල් කරල ගිහිල්ල.
පොන් එක නොමිලෙ කියල දිලා ගිහිල්ල මසෙට 250යි බිල කියල,ගෙව්වෙ නැත්නම් pansion එකෙන් කපෙනව කියල උන් Agree කරගෙන සයින් කරන් .
මෙ හුයන්නට දැන් බිලක් ඇවිල්ල 1500ක විතර. මන් බැලුව මසෙටම Call අරන් තියෙනෙත් විනාඩි 30යි. මෙයා දැන් බය වෙල ඉන්නෙ හැම මාසෙම මෙහෙම 1500ක් කපාගත්තොත් පෙන්සන් එකෙන් 10%ක්ම ඉවරයි මෙ රෙද්දට නිකන්ම.
ඩයලොග් කාරයො මෙ අසරන මිනිස්සුන්ගෙ පෙන්සන් එකට කෙලින වැඩේ අකුලෝලම යන්න කරන්න දෙයක් කියපල්ලකො
දැන් ඉලග මාසෙ පෙන්සන් එකෙ ඉදන්ම මෙක කැපෙන්න පටන් ගනී,මුන් මෙ මගුල අපෙ අම්මට විතරක් නෙමෙ අසල්වැසි ගෙවල් ගොඩකට දිල ගිහින්. වයසක අය ඔකුන් ගැන නොදන ගන්නව ඉතින් නිකන් දෙන පොන් එකනෙ කියල හිතල, අන්තිමට උන් පොන් එක වගෙ 5ස් ගුනයක් වත් පෙන්සන් එකෙන් කපනව.

Last edited: