UN එක ආවයි කියමුකො.උන් ඇවිල්ල ගානට පෙරල,බේරල මහින්දටයි,රජයටයි වැඩේ දීල මේං කියල යයි.UN නමට යටින් එන්නෙ ඇමරිකන් කාරයොයි europe countries ටිකකුයි.උන් ඇවිල්ල ලංකාවෙ සංස්කෘතිය,ස්වභාවික සම්පත් ඔක්කොම හූරන් කාල යයි.අනාගත පරපුරට මොනවත් නෑ.උඹ ඔය විදියට හිතපු එක ගැන හරිම කණගාටුයි.