1. James-Bond

    සොබාදම්_මාතාව

    ඈත්ත මචෝ:yes:
  2. James-Bond

    Ada Derana ........maxxa news

    අඩෝ පට්ට මචෝ:lol:
  3. James-Bond

    MACAVITY

    Macavity:The Mystery Cat ටී.එස් එලියට් විසින් රචිත පද්‍යයක් ලෙස මැකාවිටි:ද මිස්ට්‍රි කැට් හැඳින්විය හැක.ඔබත මෙය රස විඳින්න බලන්න:yes:. කවුරු ගැනද මේ කියන්නෙ?;) Macavity's a Mystery Cat: he's called the Hidden Paw-- For he's the master criminal who can defy the Law. He's the bafflement...
  4. James-Bond

    සොබාදම්_මාතාව

    thnks මචන්ලා.අඩුම ගානෙ පස් හය දෙනෙක්වත් කමෙන්ට් කරපු එක ගැන සතුටුයි.මෙතන ගෑණු කෙනෙක්ගෙ nude හරි semi-nude හරි pics ටිකක් දැම්මනම් කට්ටිය පැනගෙන එයි;)
  5. James-Bond

    ඇමතියෙක් පගා සල්ලි බැංකුවේ දායි

    ඔය site එකේ තියෙන එව්වා 100% ඇත්ත නේද මචෝ:lol:
  6. James-Bond

    What is your favorite English word!!

    mother&father
  7. James-Bond

    Awesome Awesome Awesome Awesome Awesome Adds....

    චොප්පෙත් හොයා ගන්න දේවල්!
  8. James-Bond

    සොබාදම්_මාතාව

    අද ලෝකයේ සෑම තැනකින්ම පාහේ අසන්න දකින්න ලැබෙන්නේ ස්වභාවික අනතුරු ගැනයි.නාය යෑම්,ගං වතුර,සුලි කුනාටු,භූමි කම්පා,සුනාමී මෙකී නොකී සෑම සියළු අකාරයේ,මීට පෙර නොවූ විරූ ස්වභාවික අනතුරු වලින් මුළු ලෝකයම ගිල ගනිමින් පවතිනවා.අපට වැරදුනේ කොතනද?,අප මින් ගොඩ එන්නේ කෙසේ ද?,ඔබ කිසි දිනෙක මෙලෙස ඔබේ සිතින්ම...
  9. James-Bond

    මාලිංගගේ මාධ්‍යය හමුව

    උඹට දැන් මේ කතාව විශ්වාසයි:rolleyes:.හරියට ඇත්ත නැත්ත දන්නෙත් නෑ.ලියපු එකා මොකාද දන්නෙත් නෑ,ඔහේ විශ්වාස කරනවා.මේ රටට කෙල වෙන එක පුදුමය වැයි මේ වගේ මිනිස්සු ඉන්න කොට:confused:
  10. James-Bond

    top ten richest cricketer in the world

    den nam venas vela ethi.eka eka then vala eka eka ganan thiyenava samahara velavata.eka thenaka mama dekka Tendulkarge earnings $15million kiyala
  11. James-Bond

    Tamil Comedy within SINHALA Subtitle

    ela ela.rep+
  12. James-Bond

    What happened to EK ?

    i don't think they haven't got money:confused:.
  13. James-Bond

    What is your born talent?

    නිදාගන්න එක තමයි ඉතින්:lol:

    No contents