1. malakalak

    Dialog 1Mbps unlimited connection

    ඒත් මචන් කලින් එකා කිව්ව විදියට මුලු දවසෙම pc එක on කරන් ඉන්න එකෙන් current බිල් එකට කීයක් add වේවිද? ස්පීඩ් එකත් අනිවා ඕන බන්. නැත්තම් pakage එක අඩුම ගානේ 1000ta වත් දෙන්න ඕන. නැත්තම් තේරුමක්ම නෑ
  2. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    යකෝ ඕවර 80 වෙන්න තව 12යි තියෙන්නේ. 500 target එකක් එන්නෙ කොහෙද? උබට පිස්සුද? ඔය ඔවර 12න් කඩාගන්න පුලුවන් උනොත් target set වෙන්නෙ 300න් අඩු නැතත් අලුත් බෝලේ ගත්ත හැටියම wickets ටික යනවා. 325ට අඩු ගානක් තමයි සෙට් වෙන්නේ මට නම් හිතන්නේ අපේ උන් සැරම කරුමයක් කරලා නැත්තම්
  3. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    හෙට කොහොමත් ඕවර 80 යන්න කලින් මුන්ව කඩා ගන්න බැරි වෙන්නත් පුලුවන්. එහෙම උනොත් අලුත් බෝලෙන් තමයි මුන්ව කඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ බොහො දුරට 325ක වත් target එකක් ඒවි අනිවා. අපේ උන් ප්‍රෙසර් වෙලා ඉවරය් එතකොට. දිමුත් කරුනාරත්නලා වගේ උන්ව දාගෙන කොහොමත් ගහන්න අමාරුවෙයි. තරංගයා චන්දිමාල් මැතෙව්ස් අතේ...
  4. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ලහිරු කුමාරයට ODI නොදී ටික කාලයක් යනකන් test matches ගස්සවන්න ඕන. දම්මික ප්‍රසාද් වගේ හදලා ගන්න පුලුවන් වෙයි මූව. චමීරටත් වඩා control එක හොදයි. ඒ වගේම තමයි අසේලයා. මම මුලදි හිතුවේ ඌත් නිකන් මිලින්ද සිරිවර්දන වගේ dial එකක් කියලා. ඒත් අසේල ගුනරත්න කියන්නේ ඕනම format එකක් හරියට සෙල්ලම් කරන්න...
  5. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    CT එකේ ඉන්දියන් කාරයොන්ට 323 එලවලා ගැහුවම නියම team එක තමයි අපි. team එකට බැනලා වැඩක් නෑ. මැතෙව්ස් නායකයෙන් විදියට fail. ඒත් player කෙනෙක් විදියට team එක ගොඩගන්න පුලුවන් ඌට. සංගලගේ ඉදන් වැරදි ඕවා ඒත් සංගාටත් බැනලා වැඩක් නෑ. ඔය team එකේ batting line up එකට kjp thawa හොද playersලා දෙන්නෙක් වත්...
  6. malakalak

    Tarniya Nimeshi

    Shemale ද?
  7. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    දැන් මැච් එක ගියා. අන්තිම එකවත් ගහගත්තොත් හොදයි
  8. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කලින් පිච් එක වගේ නෙමෙයි මේක. මුන්ට ගහන්න සෑහෙන අමාරුයි
  9. malakalak

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මට නම් හිතෙන්නේ හසරන්ගයි සදකැනුයි තමයි සිම්බාබ්වේ ටෙස්ට් එක ගහන්නේ. පට්ටටෙම තියේවී ලෙගී ඇන්ඩ් චයිනමෑන්............
  10. malakalak

    ස්ථාවර දාන්න හොදම බැංකුව මොකක්ද?

    commercial credit dapan. 80laks dala thiyenawa
  11. malakalak

    උබර් සහ වාහනයක අයිතිය - Uber and Vehicle Ownership

    මොන දේ කරන්නත් කලින් මේ දේ ගැන පොඩ්ඩක් හිතලා test drive එකක් කරලා ඉන්න මචන්
  12. malakalak

    iphone ගැන ඕනේ දෙයක්...

    i phone 4 ekakata viber daganna widiyak kiyanna. man i phone user kenek nemey
  13. malakalak

    T20 world cup 2014 Final India v Sri Lanka at Dhaka Apr 6 2014 Full Match HD

    elakiri ban. owa dan nemey thawa kalayak giyama sahena watinawa. math download karagannawa. rep+
  14. malakalak

    Lanka Bell 4G Wi-Fi

    අප්පා එහෙමද බන්. පොඩ්ඩක් බලපන් ikman එකේ එහෙම. මටත් සෙට් උනොත් මන් කියන්නම්
  15. malakalak

    Lanka Bell 4G Wi-Fi

    http://www.elakiri.com/forum/showthread.php?t=1735126&highlight=Lankabell+routers මෙන්න මූ තමයි ඒ දවස් වල දුන්නේ. මගේ යාලුවෙක්ට අරන් දුන්නෙත් මූට කියලා. මම නම් දැකලවත් නෑ දන්නෙත් නෑ. දැන් ඉන්නවද දන්නෙත් නෑ. කෝල් කරලා බලපන්
  16. malakalak

    Lanka Bell 4G Wi-Fi

    :yes::yes: ඔව් ඒක හරි බන් standard එක වෙන්නේ අන්න ඒ විදියට තමයි. ඒත් අපි ගොඩක් වෙලාවට බලන්නේ අපිට අවශය file එක කොච්චර වෙලාවකින් ඩවුන් කරගන්න පුලුවන්ද කියලානේ. 1gb file එක මෙච්චර වෙලාවකින් ඩවුන් වෙනවද තව කොච්චරක් වෙලාවක් යාවිද ඒ වගේ කතානේ. ඉතින් download ස්පීඩ් එක file එකේ size එකෙන් කිව්වම ගොඩක්...
  17. malakalak

    Lanka Bell 4G Wi-Fi

  18. malakalak

    Lanka Bell 4G Wi-Fi

    ඒ කියන්නෙ peak hours වල 4-4.8mbps රෑට 6.4-8mbps වගේ. ඔව් ඔව් බන්. මන් ඉතින් ඒක එච්චරම ලොකුවට දැම්මේ නෑ මොකද 500kbps කොහෙද බන් ලංකාවේ.
  19. malakalak

    Lanka Bell 4G Wi-Fi

    megabit per second and megabite per second තමයි සරලම තේරුම බන්. ඔය dialog slt වගේ අනිත් හැමෝම කියන 40mbps download වේගයක් දෙනවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ අපි මොකක් හරි file එකක් download කරද්දි තත්පරයකදී download වෙන speed එක 40mb නෙමෙයි බන්. (උදාහරනයක් හැටියට අපි IDM එකනේ ගොඩක් වෙලාවට download...

    No contents