ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ.
ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට...