:yes::yes:
ඔව් ඒක හරි බන් standard එක වෙන්නේ අන්න ඒ විදියට තමයි. ඒත් අපි ගොඩක් වෙලාවට බලන්නේ අපිට අවශය file එක කොච්චර වෙලාවකින් ඩවුන් කරගන්න පුලුවන්ද කියලානේ. 1gb file එක මෙච්චර වෙලාවකින් ඩවුන් වෙනවද තව කොච්චරක් වෙලාවක් යාවිද ඒ වගේ කතානේ. ඉතින් download ස්පීඩ් එක file එකේ size එකෙන් කිව්වම ගොඩක්...