අපේ ටීම් එකේ වැරදි නම් ගොඩයි , ලෝක කුසලානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ
මේ පාර ලංකාවට නෙමේ ඉන්දියාවට ඇරෙන්න වෙන කිසිම ටීම් එකකට ලොකු chance එකක් නැහැ
ඉන්දියාවේ චෝර දවසකට සෙමිය , ෆයිනල් වගේ උන්ට විරුද්දව කැරකුනොත් ඇරෙන්න අනිත් බොහෝවිට ඉන්දියාව 2011 පස්සේ ආයේ ලෝක කුසලානායක් ගෙන්න ඔක්කොම plan...