සහතික ඇත්ත මචන්. මේ රට ලේසියට ගොඩ දාන්න බෑ මේ රටේ ඉන්න බත් කන හරක් ඉන්නකන්. ලෝක හොරු set එකක්ම ආයෙත් ආවනේ අපි කොච්චර කිව්වත්. අඩුමගානේ සාමාන්‍ය විදියට ගත්තත් අර මුතුහෙට්ටිගම කියන එකාට මනාප ගහන උනුත් ඉන්නවනේ.
ගීතා වගේ බඩුත් යවනවනේ.
මගේ ගමත් ගාල්ල තමයි මම එහේ නොහිටියට එත් ලංකාවේ මිනිස්සුන්ගේ හොදම...