1. malakalak

    PEO TV Help

    Peo TV එකේ resolution select කරන තැන 1080p දුන්න හැටියේම tv එකේ screen එකම කළු පාට වෙලා unsupported signal check your device output කියලා වැටෙනවා. දැන් මුකුත්ම කරන්න විදියක් නෑ screen එකම black වෙලා තියෙන්නේ. මේක හදාගන්න විදියක් කව්රු හරි දන්නවා නම් ඉක්මනට කියන්නකෝ මචන්ලා බොහොම පින් :(:(:(:(:(
  2. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    චන්දිමාල් සහ සචිත්‍රව මේ match දෙකට දාන්න තිබුනා. මම නම් කියන්නේ අපි මේ test odi t20 තුනම කාපු එක නම් හොදයි. මොකද එතකොට ඉදිරිය ගෙන හිතලා දෙයක් කරාවි කියලා හිතන්න පුළුවන් පාලකයන්. මුලින්ම අපිට හොද foreign coach කෙනෙක් කෙනෙක් හොයාගන්න ඕන. ලංකාවේ උන්වම දාගත්තම වැඩේ කචල් වෙනවා. අපේ cricket කවදාවත්...
  3. malakalak

    Lankawata drohakam kala Welagedara Australia wata maru wei

    සිරාවට මචන්. අපේම කුහක කම නිසා තමයි අපිට කවදාවත් හරියන්නේ නැත්තේ. සිංහලයා ටික ටික නැති වෙන්නෙත් ඕකමයි. ඌව දිගටම අපේ cricket board එකෙන් ignore කරපු නිසාලු ඌ යන්නෙත්. අනික ඌ මෙහෙ team එකට ගන්නෙත් නැත්තම් ඌ එහේ ගිහින් වැඩ පෙන්නුවම මොකක්ද එකේ තියෙන වැරැද්ද බන්.
  4. malakalak

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    hehe ඔව් බන්. මම නම් කියන්නේ ඕක නොබලපු අය programme එක ආයේ බලන්න කියලා තමයි 5sec 10sec youtube clip බලන්නේ නැතුව. :lol::lol::lol::lol:
  5. malakalak

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    ඕක දාපු නිසාම programme එක මුල ඉදන් බැලුවා දැන්. මුලින්ම ස්තුති වෙනවා මතක් කරපු එකට මේක යනවා කියලා දැනගෙන හිටියේ නෑ. programme එක මුල ඉදල බලන ඕන කෙනෙක්ට පේනවා කව්ද නාගත්තේ කියලා. සුජිවයා කට ගහගෙන යන නිසා තමයි කට්ටියට රිදිලා තියෙන්නේ. දෙරණ scene එක වහන්න දැගලුවේ. කබ්රාල් කාරයා උගුඩුවා වගේ හිටියේ...
  6. malakalak

    GTX 750 තියෙන අය එන්න

    :yes::yes::yes::yes::yes:
  7. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මචන් කුලේගේ කාලේ හරි බන්. ඌ ආවා කියලා තේරුමක් නෑ. චමිර නම් අනිවා එන්න ඕන. නුවන් ප්‍රදීප් නම් තාම කියන්න තරම් නරකක් නෑ මට. උගේ fielding තමයි සව්ත්තු. එක්කෝ මිනින්ද සිරිවර්දන හොද batsmen කෙනෙක් විදියට හදලා සචිත් පතිරනවා හොද attacking all rounder කෙනෙක් කරානම් හරි. මොකද මුන් දෙන්න දෙයක් කරන්න දගලන...
  8. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ප්‍රශ්නේ තියෙන්නේ මචන් සිරිවර්දනයි පතිරණයි අතරින් එක්කෙනෙක් තමයි අපිට ඉස්සරහට අරන් යන්න වෙන්නේ. එත් මුන් දෙන්නම හොදට සෙල්ලම් කරනවා අපේ පරණ එවුන්ට වඩා.
  9. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    okkoma ragala ragala aluthin apu eka 6k gahuwa.
  10. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ආයෙත් match එක පටන් ගත්තු නිසා ජාමේ බේරාගත්තා. එච්චරම අව්ලක් නෑ match එක නවත්තලම දැම්මා නම් තමයි රටේ නම කැත වෙන්නේ. ඔයිට වඩා ගූ scene වෙනවා india pakistan bangladesh match වල. මුස්ලිම් පරයෙක්ගේ වැඩක් තමයි. අපේ ගොන් හැත්තෑ උන්ව එලියට අරගෙන ඇන්න නම් ඉවරයි.
  11. malakalak

    සන්ධාන මංගල රැලිය අනුරාධපුර

    ගිය පාර බස් වලින් ඇදපු සෙනගනේ බන්. මේ පාර එහෙම නෑ. මේ පාර හදපතුලෙන් මහින්ද මහත්තයම ඉල්ලන මිනිස්සුනේ ඇවිත් ඉන්නේ. පෙන්නේ නැද්ද ජන ගග. බඩ ඉගුරු ගැනත් මොකක්දෝ එකක් මහින්ද මහත්තයා කිව්වා. මේ පාර අනිවාර්යෙන් ආසන 150ක් ගන්නවා අපේ මහින්ද මහත්තයා. lol :lol::lol::lol::lol::lol:
  12. malakalak

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. මේක පැහැදිලි කරානම්? නිශ්චිත හෝඩුවාවක් නැතුව කියන්නේ මොකක්ද? පොලිස්කාරයෙක් අපි පාරේ යද්දී phone එක දීපන් උබේ phone එකේ අසභ්‍ය දේවල් තියෙනවද කියලා අපිට check කරන්න ඕන කිව්වොත් මොකද කරන්නේ? anyhow nice thread machan rep added.....
  13. malakalak

    සන්ධාන මංගල රැලිය අනුරාධපුර

    අනිවාර්යෙන් මේ පාර මහින්ද මහත්තයා ඇතුළු පිරිස ආසන 150ක් වත් ගන්නවා මේ ඉන්න සෙනගේ හැටියට. එක ඉර හද වගේ විශ්වාසයි. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. malakalak

    sl girl dance

    තව ටිකක් ඔය විදියට වන වන හිටියනම් මේ video කරන එකා කාගෙන් හරි ගුටි කනවා අනිවා
  15. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    bangali match eka mokakawath pennanne nedda?
  16. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    South Africa 168/9 (40/40 ov) Bangladesh 2/0 (0.3/40 ov, target 170)

    No contents