1. MiyuB

    සවුන්ඩ් අවුලක් වගේ....

    මන් තාම ගත්ත විතරයි යකෝ....:angry::angry::angry::angry:
  2. MiyuB

    සවුන්ඩ් අවුලක් වගේ....

    සවුන්ඩ් අවුලක් වගේ.... මචන්ලා මගේ ගිටාර් එක බිම වැටුන බන්....දැන් නිකන් සවුන්ඩ් අවුල් වගේ තේරෙනව.....YAMAHA F310 එකක්....පොඩ්ඩක් බලල කියහන්කෝ මේ audio එක...YAMAHA එකෙන් service කරලා දෙනවද...?:confused: :confused: :confused: :confused: https://soundcloud.com/miyub/guitar-sample
  3. MiyuB

    හොඳම TV Commercial එක

    සිරාවට පට්ට ad එකක්...
  4. MiyuB

    Dell Inspiron 13 7000 Laptop

    එක නම් මන් දන්නේ නැහැ මචෝ....:(:(:( මේකේ ඉන්න වෙන එකෙක්ගෙන් අහන්න වෙන්නේ...ඔකේ VGA එක මොකක්ද...?
  5. MiyuB

    Dell Inspiron 13 7000 Laptop

    ඕක මෙහෙ නැතුව ඇති බන් තාම...අනික ඔය ගාන වෙන්නෙත් නැහැ ටැක්ස් වැදුනම...
  6. MiyuB

    HAPPY BIRTHDAY NUWANBUWA

    හැපී බර්ත්ඩේ මචෝ..!
  7. MiyuB

    Ebay Help

    ඔව් බන්...මන් ගිටාර් එක ගත්තෙත් යමහා එකෙන් මේ දෙසැම්බර්.....යමහා කේස් එක හොදයිද...?
  8. MiyuB

    Ebay Help

    ගොඩක්ම ලොකු නැහැ බන්...බලහන්කො ඕක..:yes::yes:
  9. MiyuB

    Ebay Help

    ඔය මන් දැන් දාල තියෙන ලින්ක් එක බන්...රෙදි තමයි...ඒ උනාට ගොඩක් නවන්න බැරි වෙයි වගේ...:yes::yes:
  10. MiyuB

    Ebay Help

    http://www.aliexpress.com/item/Waterproof-Guitar-Gig-Bag-5mm-Cotton-Padded-Black-Guitar-Case-with-Backpack-Shoulder-Straps-Pockets-for/2043307374.html මෙන්න මේක මචෝ....බලල කියහන්කෝ පොඩ්ඩක්...:yes::yes:
  11. MiyuB

    Ebay Help

    මචන්ලා මන් ගිටාර් කේස් එකක් ගෙන්න ගන්න හැදුවේ....මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද...? ලංකාවේදී ගානක් ගෙවන්න වෙයිද...? http://www.aliexpress.com/item/Waterproof-Guitar-Gig-Bag-5mm-Cotton-Padded-Black-Guitar-Case-with-Backpack-Shoulder-Straps-Pockets-for/2043307374.html
  12. MiyuB

    Guitar Case...

    මේක පොඩියට නවල එවයිනේ නේද බන්...? අනික ගෙදරට එවන්නෙත් නැද්ද..?:confused::confused::confused:
  13. MiyuB

    Guitar Case...

    bump හෙල්ප් එකක් දීල පල...
  14. MiyuB

    පසුම්බිය මත වාඩිවෙන්නට පෙර...

    Thanks macho ada dana gatte....
  15. MiyuB

    ඇම්ඩන් කතා

    උඹල අහල තියෙනවද මාමගේ කුරුල්ලා තලපු කතාව....එක තමා ඔයි පට්ට....:lol::lol:
  16. MiyuB

    Guitar Case...

    . . . . . මන් මේ ගිටාර් කේස් එක ගෙන්න ගන්න කියල බැලුවේ...හොදයි වගේද මචන්ලා....? ලංකාවේ මීට වැඩිය හොද එකක් ඔය ගානට ගන්න පුළුවන්ද..? Aliexpress එක සුවර්ද...? ගෙන්න ගන්න shipping cost එකක් ලංකාවේදී ගෙවන්න ඕනෙද...
  17. MiyuB

    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    පිස්සු වැඩ කරන්න එපා බන්....
  18. MiyuB

    Android Root Help...

    හරියන්නේ නැහැ බන්...:no::no::no::no:
  19. MiyuB

    Android Root Help...

    ela macho...rep+ try karala kiyannam....uba witharai help ekak dunne...:yes::yes::yes:
  20. MiyuB

    Android Root Help...

    දන්නා එකෙක් මේක රූට් කර ගන්න හෙල්ප් එකක් දියන්කෝ.... Samsung GALAXY STAR 2 SM G130E හැම එකක්ම ට්‍රයි කරලා බැලුව හරි යන්නේ නැහැ....:no::no::no: Tried : kingoroot , Towelroot , Oneclick තව ටිකක් බැලුව බන් මතක නැහැ... බම්ප් එකක් හරි දාල පල...:angry::angry::angry:

    No contents