1. MiyuB

    PEO TV use කරන්නේ කවුද?

    උඹ කට වහගෙන ඕක පාවිච්චි කරහන්...:angry::angry::angry: ඔය ෆ්‍රී තියෙන ටිකත් නැති වෙයි..:D:D මගෙත් ඕක තියෙනවා..හැබැයි දැන් මාස තුනට වැඩි...:yes::yes:
  2. MiyuB

    peo tv help

    ඔව් බන්...මාත් ගත්ත දවස් වල ඕක උන්ගෙන් ඇහුව.උන් කියනවා තාම අලුත් එකට ඒ ඔප්ෂන් එක දීල නැහැලු...:angry::angry::angry:
  3. MiyuB

    peo tv help

    ඒක තාම අලුත් එකේ නැහැ..:yes::yes:
  4. MiyuB

    peo tv help

    අලුත් එකේ තාම ඔය ඔප්ෂන් එක නැහැ...ගොඩක් ඒවා නැහැ...අලුතෙන් චැනල් add කරන්නත් බැහැ...:yes::yes:
  5. MiyuB

    HTC 816 or Galaxy S4?

    සොරි මචං...වැරදුනා....70යි තමයි....ඔය දෙකෙන් ගනිද්දී performance වැඩි HTC එකේ...
  6. MiyuB

    OnePlus One invite?

    Bjx0fUpBd-U
  7. MiyuB

    HTC 816 or Galaxy S4?

    උඹට තව 10ක් වියදම් කරන්න පුළුවන් නම් S5 එහෙකට යන්න පුළුවන්.....නැත්නම් HTC M8 එක පට්ට...මන් පට්ට ආසයි ඒකට ....816 නම් එච්චර අල්ලන්නැහැ... ඔතනින් නම් හොද HTC එක....
  8. MiyuB

    Kohomada Hondaida? කොහොමද හොඳයිද?

    Focus අවුල් වගේ මචෝ.....එක හදා ගන්න...දැනට අවුලක් නැහැ...:yes::yes:
  9. MiyuB

    FB Slow

    මොකක් හරි අවුලක් තියෙනවා බන්...මගෙත් එහෙමයි...
  10. MiyuB

    Extra 5gb gaththath FB slow?

    මොකක් හරි අවුලක් තියෙනවා බන්...මගෙත් එහෙමයි...හැබැයි extra ගත්තේ නැහැ...
  11. MiyuB

    Android Emulator

    හොද emulator එකක් කියහන්කෝ ගේම් ගහන්න පුළුවන්......youwave,bluestack ඇරෙන්න..:):).
  12. MiyuB

    Portable Hard එක කෙල උනා.

    ඔව් බන් ..මන් දැන් නැහැ ඇයි කියල...ඒ උනාට මන් දැකල තියෙන ජරාම හාර්ඩ් ජාතිය toshiba....මගේ ලැප් එකෙත් තියෙන්නේ එකක්....එක හින්දම මන් දන්නවා....:frown::frown::frown::angry::angry:
  13. MiyuB

    Portable Hard එක කෙල උනා.

    පිස්සුද බන් උඹට....toshiba හොදයි..? :lol::lol::lol: උඹ WD හාර්ඩ් එකක් යුස් කරලම බලහන්...කොච්චර stable ද කියල....:):)
  14. MiyuB

    Portable Hard එක කෙල උනා.

    WD is the best...:yes:
  15. MiyuB

    Portable Hard එක කෙල උනා.

    WD is the best...:yes:
  16. MiyuB

    Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.

    You must spread some Reputation around before giving it to jk perera again.
  17. MiyuB

    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    Screen mirroring වලින් බන්...හැබැයි මේ tv 2013 වලට පස්සේ ආව එකක් වෙන්න ඕනේ... මේක බලහන්.. S56qVnVEwi0
  18. MiyuB

    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    උඹට නැද්ද ස්මාර්ට් ෆෝන් එකක්...? එහෙම තිබ්බනම් ලේසියෙන්ම කරන්න තිබ්බ..හැබැයි high end ෆෝන් එකක්
  19. MiyuB

    ~ Mashup සින්දු ~

    ඔන්න මගෙනුත්.:yes:..මේ ටික නම් පට්ට.. Pop Danthology OOHYCZLmbyc HJMapA8WgYw If5MF4wm1T8
  20. MiyuB

    Grand Theft Auto V

    හම්මේ මට නම් ගහන්න පුළුවන්....:yes::yes::yes:

    No contents