උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙක් අම්මාගෙන් වතුර ඉල්ලා සිටින්නේ පිපාසය නිසා නම් එම මොහොතේදී දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 8%කින්ද, හෘද ස්පන්දනය වැඩිවීම 13%කින්ද වකුගඩුවල ක්‍රියාකාරිත්වය 15%කින්ද අඩුවන බවද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී ඇති දෙයකි. මේ නිසා ඔබේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී වතුරවලට...