1. marQuis

    the meme thread

    :lol::lol::lol::lol:
  2. marQuis

    අලිපැටියා

    :(:(:(
  3. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    පුක දෙන්න එපා පීස්....:)
  4. marQuis

    TATA SMART බස්_එක

    ඉරසෝන් :rofl: තොරණ් චක්‍රවර්තී :lol:
  5. marQuis

    TATA SMART බස්_එක

    ලේලන්ඩ් එක හිටගෙන කොපි කරල ෆයියක් කතාකරනවා. :rofl::rofl:
  6. marQuis

    Vitz 2015 vs Axio 2008

    උඹ කාලයක් විට්ස් පැදලා ආයේ හැච්බැක් යන්න එපා.(පර්සන්ල් යුස් නම්) සෙඩාන් හරි ජීප් හරි පලයන්. නැත්නම් 90ය තියගනින්.
  7. marQuis

    the meme thread

    :rofl::rofl::rofl:
  8. marQuis

    the meme thread

    Adorable Thais. :love: been there ;) Still miss em :(
  9. marQuis

    the meme thread

    :rofl::rofl::rofl::rofl:
  10. marQuis

    Vitz 2015 vs Axio 2008

    ගිය සතියේ 2015 අන් රෙජිස්ටර්ඩ් විට්ස් එකක් ගෙනවා සේෆ්ටි පැක් ජපන් ඇලෝයිස් එක්කම 37යි. හොයලා හොයලා ඔය ගානට හම්බුන එකම වාහනේ. සේෆ්ටි පැක්, ඇලෝයීස් නැති නෝර්මල් එකත් 36.5 න් උඩ යන්නේ. එනිවේ ගුඩ් ලක් :) හම්බුනොත් ගාණත් එක්ක දාපන්.
  11. marQuis

    the meme thread

    :rofl::rofl::rofl::rofl:
  12. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    හා හා ඒවයින් කාරි නෑ. ලයින් එක චෙක් කලාද? වතුර එනවද?
  13. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    අහපු දේට උත්තර දියන් වටේ යන්නැතුව කපටි හුට්ටා. මොකද්ද හුට්ටෝ තෝ බලන කෝණේ ? :P
  14. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    :rofl: ඔයා බලන්නේ මොන කෝණෙන්ද? දේශපාලන එහෙම නෙමෙයිනේ? තියෙන්ඩම ඕනේ? ඇයි නැත්නම් බුද්ධාගම පරිහානියට පත් වෙනවද?
  15. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    මේක තමා උන්නාන්සේ නම් කියන්නේ. ඔයාට මොකද හිතෙන්නේ ඒ ගැන? උන්නාන්සේ ගැන?? :eek:
  16. marQuis

    Vitz 2015 vs Axio 2008

    දැන් බෑ. අන් රෙජිස්ටර්ඩ් 35ට තිබ්බ ඔක්කොම දැන් 36, 37යි ගණන් වලට යන්නේ. රෙජිස්ට්‍රේශන් අරවා මේවා ඉවර වෙද්දි 38ක් විතර යනවා.
  17. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    ඥාණසාර හාමුදුරුවෝ මොනවද බන් කිව්වෙ තොරණ් පෙන්නන එක ගැන පෝය දවසේ ??? :)
  18. marQuis

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    මෝඩයා :rofl: මීට ඥාණසාර හිමි

    No contents