මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වලව්කාරයො කියන්න බැහැ. මහින්ද රාජපක්ෂ සාමාන්‍ය පව්ලකින් පැවතෙන්නෙ. දේශපාලනය කරල පොහොසත් උනෙ. රනිල් වික්‍රමසිංහ, එස්මඬ් වික්‍රමසිංහ ලංකා පුවත්පත් භාරකරුවෙකු, නීතිඥයෙකු සහ සාර්ථක ව්යවසායකයෙ ගෙ පුතෙක්. එස්මන්ඩ් වික්‍රමසිංහ විවාහ වූයේ ඒ හා සමානව සාර්ථක ව්‍යවසායක...