සේපාල ඇයි බන් මෙහෙම

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔහොම දැම්මම ඕව බයියොත් බලනවා ටෝයිටෝත් බලනවා ජෙප්පොත් බලනවා චැනල් එක ගොඩ යනවා :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම දැම්මම ඕව බයියොත් බලනවා ටෝයිටෝත් බලනවා ජෙප්පොත් බලනවා චැනල් එක ගොඩ යනවා :yes:
    ඉස්සර ඉඳන් සේපාල්ගේ කතාබලනවා බන්. පිලිගන්න නොගන්න එක වෙනම කාරනාවක්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉස්සර ඉඳන් සේපාල්ගේ කතාබලනවා බන්. පිලිගන්න නොගන්න එක වෙනම කාරනාවක්
    ඒ උබනේ , ජෙප්පන්ව පතුරු ගහන නිසා කලින් නොබලපු කී දෙනෙක් දැන් බලනවා කියලද හිතන්නේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    සේපාලයියල නිසා තමයි අපිත් මාලිමාවට සෙට් උනේ. එහෙම ඉඳපු කෙනෙක් මෙහෙම වෙනස් උනේ කොහොමද කියල ඇත්තටම හිතා ගන්න බෑ. වෙනස් වෙන්න නම් මොකක් හරි ලොකු වැරද්දක් මාලිමාවෙ තියෙනව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා සේපාලයියා එක්කම මාත් වෙනස් වෙන්න තීරනය කරලා මාලිමා විරෝදී ප්‍රතිපත්තියකට බැස්සා. දැන් මම පදක්කමේ පොරක්. ආඩම්බරෙන් කිව්වෙ.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Sepal kiyanne content creator kenek. Thanikarama YT walin jivath wenne Sponsors/Patreon funds ekka.
    Ithin pora ilaga step ekata yanawa mokada ekama vidiye videos karana kota minissu videos balanne na. Views adui.. earning adui. Patreon la set wenne na lokuma election eka iwara nisa.

    Sepal ge videos gana meeta aurudu 1-2 kata vithara kalin dapu thread balanna EK eke. ethakota therevi.
    @001flyD ehema porage video gana hoda comments karala thibuna e kale.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Sepal kiyanne content creator kenek. Thanikarama YT walin jivath wenne Sponsors/Patreon funds ekka.
    Ithin pora ilaga step ekata yanawa mokada ekama vidiye videos karana kota minissu videos balanne na. Views adui.. earning adui. Patreon la set wenne na lokuma election eka iwara nisa.

    Sepal ge videos gana meeta aurudu 1-2 kata vithara kalin dapu thread balanna EK eke. ethakota therevi.
    @001flyD ehema porage video gana hoda comments karala thibuna e kale.
    @Kalegana යි මමයි එක පාරක් දැම්මා කමේන්ට්ස්,ඔක්කොම අයින් කරනවා දාපු සැනින්...
     
    • Like
    Reactions: Vitamin K