1. kolavari

    Tailwind or Bootstrap ?

    me dekema igena ganna tharam kiyala loku deyak na ithin anith de, me deka dekak.. bootstrap kyanne predefined styles dena ekakne,,tailwind kiyanne utility classes widihata css liyanna puluwan framwork ekak.. dekama igena ganin.. but tailwind is popular,,bootstrap dan wadiya ganan ganne na
  2. kolavari

    Nextjs

    netlify eketh wada
  3. kolavari

    Nextjs

    static build ekak nam puluwan eth functions, api routes use karanwa nam oka karanna ba neda
  4. kolavari

    සාදුගෙ දෝණි 🥰

    පව් වැඩ ඉතින්... එයාගේ නංගිද දන්නෙත් නෑ...ගෙවල් වල නෙමෙයිනේ ඉන්නේ..පවුල් වල නංගිලා මල්ලිලා ඇති.. හැබැයි ඉතින් සිරාවටම කෑල්ලක් නම් ඒත් අනේමන්දා... තරුණ වයස...කෙල්ලො දැනගන්න ඕන
  5. kolavari

    Web Developers ලගෙන් උදව්වක්.

    Samahara services thiynwa bn customer information site ekata link karana.. example ekata ubata email address ekak thiynwa nam client ge, uge details ara service eka email eken map karala hoylaa denawa...e wage ewa nam ganan athi.. But ubage site ekee customer ge data ubata store karaganna wena...
  6. kolavari

    මාලිමා පළමු අයවැය මෙන්න - budget 2025

    අන්න ඒකයි 🤣🤣
  7. kolavari

    අනාගතය අතිශය භයානකයි

    Kageda?? Ponilageda? Maraage da?
  8. kolavari

    "සර්ට දෙන්න හදපු ගාණට වඩා ලක්ෂ 5ක් අඩුවෙන් මම සර්ගේ ට්‍රාන්සර් එක කෙරෙව්වා" 👮

    හැබැයි මොනවා උනත් සර් කියලා කතා කරලා තියෙනවා නේද :)
  9. kolavari

    දවල්ට උඹල කන්නේ මොනවද?

    කන එකට ඔච්චර අවධානයක් දෙන්න එපා.. ඇඟට අවශ්‍ය ශක්තිය ගන්න කනවා මිසක මම නම් කනවා කියලා කන්නේ නෑ . කන්නෙත් එක්කෝ වැඩක් කරන ගමන්..ඒ නිසා ඔහොම ප්‍රශ්න නෑ. කෑමට වැඩිය ආස නෑ...ආසාවක් ආවොත් ඉඳලා හිටලා එහෙම වෙන දේවල් කනවා.
  10. kolavari

    Canva pro needed

    @Geshi95
  11. kolavari

    සොරි samsung s25 ulta 😌🥹

    mamath s25 ekak ganna inne... iphone 16 ekak ganna kiyala hitha hitha innawa..eth hitha denne naa awankawama eka maha gu godak kiyala hithena nisa :( ubata oya thiyena reasons tikama thamai mata android to iphone maru wennath thiyenne..
  12. kolavari

    She's strong! 💪

    He may have officially lost..but I'm sure he has already won 😁😁 If you know what I mean lol
  13. kolavari

    Galaxy s25 ultra

    ඒ සල්ලි වලින්...see more
  14. kolavari

    පාස්කු ඝාතකයන් ළගදීම හෙලිවෙනවා සිකුරුයි..- අගරදගුරු

    කොහෙද එහෙම කියලා තියෙන්නේ? පොනිල්ද කිව්වේ අහන්න කියලා? 🤣

    No contents