මම දැක්කා මේකෙ මුස්ලිම් ක්‍රිස්තියානි සෙට් එකක් ඉන්නවා හැම වෙලෙම හාමුදුරුවරු කරන මගුල්
දදා එක එක එවා කියනවා. සිවුරක් දාගෙන බලු වැඩ කරොත් අනිවර්‍යෙන් දඩුවම් දෙන්න ඔනි. ඒක ඇත්ත.
කිසි තර්කයක් අකමැත්තක් නෑ... ඒ අස්සෙ අපෙ සින්හලු ටිකත් එවා අල්ලගෙන මෝඩ විඩියට හැසිරෙනවා.
එහෙම උන් හරියට තමන්ගෙ ආගමේ...