මමත් මේ ගොඩක් ගසාලිගේ ඔය වගේ පොස්ට් දැක්කේ මේ thread එකෙන්, ඔය ඔක්කොම පොස්ට් වල එක දෙයක් පොදුයි.. ගසාලි උඹම අපහු ඒවා කියවල බලපන්.. කපුටු බෙටි, ප්‍රීති condom , ගල් පිළිම ඇරුනම උඹ කියපු එක දෙකින් හරි බුද්දාගමේ කියන කිසිම දෙකට බලපෑමක් කරන්ඩ උඹට පුළුවන් උනාද? උඹ කියපු ඒවා හිතේ දුකට කියපු කතා...