1. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    සීරාද. ඔව් ඉතින් රවුටර්ස් නම් කොහොමත් ගොරවණ වේලාවල් වලදි ඔන් එකේ තියා ගන්න එක නම් බොරු වැඩක්.
  2. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    පුදුම කට්ටක් නේ කාලා තියෙන්නේ. එපා වෙන සීන් නේ මේ වගේ වෙන කොට. මොනවා කරන්න ද. අපේ මේ තාත්තාට ක්‍රීකට් උණ තියෙනවා නේ. ඒ හින්දායි වැස්සට කිසි කරදරයක්වත් නොවි මැච් එක බලන්න කියලා ගන්න හදන්නේ.
  3. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    එහෙමද මචන්, ඔව්, හොයලා බලලා ගන්න ඕනේ. නැත්නම් කවුරුත් බලාගෙන ඉන්නේ පොඩි එවුන්ගේ ඉදන් ම හුරාගෙන කන්න නේ. ස්තුතියි දැනුවත් කලාට.
  4. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    එතකොට මචන් මුන් මේ කනෙක්ෂන් එක දෙන්නේ රවුටර් එකින් ද ? :oo:
  5. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    ඔව්, ඒ වාසිය නම් තියෙනවා ලු නේ.
  6. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    ටෙලිකොම් එකට කොල් එකක් දීලා අහපන් මචන්. ලංකාවටම දෙන ඔෆර් එකක් වෙන්න ඇති මේ.
  7. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    :yes:
  8. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    ඔව්, අපි ඒ ගැන අහන්නේ බලන්නේ නැතිව හිටියා නම් අන්තිමේදි අපිටම තමයි කෙල වෙන්නේ. ස්තුතියි දැනුවත් කලාට මචන්.
  9. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    ෂා නියමයි නේ. විශේෂයෙන් මැච් එක ඒ වගේම ප්‍රවෘත්ති රිවයින් කරලා බලන්න පුලුවන් එකම ලොකු දෙයක්. ආහ් එහෙමද මචන්. ඒ කිව්වේ ලංකාවේ චැනල් වලට විතරයි ද මේ රිවයින් පහසුකම. අවුලක් නෑ. ඒකත් ලොකු දෙයක්. මට ෆොන් එකෙන් කතා කරපු මිස් නම් කිව්වේ. රු. 800 ගාණක පැකේජ් එකක් ගැන කිව්වේ චැනල් 57ක් ද කොහෙදෝ තියෙනවා...
  10. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    :shocked::eek: සීරාද බං. එවුන්ට ගිහිල්ලා කිව්වාම ඒ අය මොනවාද මේ ගැන කිව්වේ.:baffled:
  11. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    අනේ මන්දා බං. මචන් රිවයින් පහසුකම තියෙනවා කියලා අහලා තිබ්බාට කොයි තරම් පරණ එවා රිවයින් කරලා බලන්න පුලුවන් ද කියන කතාව හරියට දන්නේ නෑ, පොඩ්ඩක් විස්තර කරහන් බලන්න.
  12. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    එළ මචන්. අපේ ගෙදරට කතා කරලා දැන් මම හිතන්නේ දවස් 3ක් නැත්නම් 4ක් ඇති. අද කතා කලාම කිව්වා. පැකේජ් එකේ විස්තර ටිකයි. චැනල් 57 පැකේජ් එක ලැබෙන්නේ ඕනේ නම් වෙනස් කර ගන්න පුලුවන් කතාවකුත් කිව්වා. අනික ඒ කතා කරපු මීස් ව ඇවිත් හම්බ වෙන්න කියලාත් කිව්වා ෆොම් එකක් පුරව ගන්න කියලා. උඹත් එහෙම ගිහිල්ලා ෆොම්...
  13. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    එහෙමත් සීන් එකක් ද. හරි මචන් කොහොමත් අකුණු ගහන කොට කවුරුත් ටී.වී බලන්නේ නැති හින්දා ඒ සීන් එක නම් අවුලක් නැති වෙයි. ඔව්, බං ඩයලොග් හොදයි පොඩිවට පොදක් වැටුනත් වැඩ කරන්නේ නැති එකයි අවුල. අනික මේ දවස් වල වැහි සීන් එක හින්දා හවස් වරුවෙන් පස්සේ කොහොමත් ටී.වී. එක වැඩ නෑ. ඒකයි පියෝ එකට මරු වෙන්න තිරණය කලේ.
  14. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    මටත් ඕය කතාව ඇහිලා තිබ්බාට ශුවර් නැති හින්දාම අහලා දැන ගන්න හිතුනා. ඩිශ් එක නැති හින්දා නේ අර වැස්සට වුනත් පියෝ එක වැඩ කරන සීන් එක තියෙන්නේ.
  15. ||K~E~M~I~T~H||

    PEO~TV_Free?

    මේ මාසයේ පියෝ ටීවී කිසිම රෙජිස්ට්‍රේෂන් ගාස්තුවක් අය නොකර ෆ්‍රී දෙනවා කියලා කොල් එකක් ගෙදරට ඇවිත් තිබ්බා. ඔගොල්ලන්ටත් ආවාද ඒ වගේ ඇමතුමක්. මම දැන් ඒ ගැන ටෙලිකොම් එකට කොල් එකක් දීලා ඇහුවාම. අපේ ලැන්ඩ් ෆොන් නම්බරේ අහලා බලලා කිව්වා. අපිට ඉල්ලුම් කරන්න පුලුවන් කියලා. හැමෝටම මේ මාසයේ ෆ්‍රී පියෝ...
  16. ||K~E~M~I~T~H||

    Whisky Bottle For sale !!

    බෝතලේ විකුණන්නම කියලා අලුතින් ම එළකිරි ගිණුමක් ඇරලා. Bump
  17. ||K~E~M~I~T~H||

    Network_Drop

    උඹ කිව්ව විදියට කරලා බලන්න ඕනේ, රවුටරේ බැටරි දාන්න පුලුවන් වුනා නම් ගොඩ.
  18. ||K~E~M~I~T~H||

    Network_Drop

    ඒ කිව්වේ ..
  19. ||K~E~M~I~T~H||

    Network_Drop

    එහෙම නම් ට්‍රයි කලේ නෑ මචන්.

    No contents