මචන් අපේ Office එරියා එකේ පොඩි කරන්ට් ඩ්‍රොප් එකක් තියෙනවා. ඉදලා හිටලා ඒ ඩ්‍රොප් එක ඇවිත් ඇවිත් යනවා.
ඒ වේලාවේ ඔෆිස් එකේ කනෙක්ට් කරලා තියෙන නෙට්වර්ක් කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා. . ඩ්‍රොප් එක තත්පරයක් වත් තියෙන්නේ නෑ,
ඒත් ඒ තත්පරයට නෙට් එක ඩ්‍රොප් වුනාම අපි රන් කරන සොෆ්ට්වයාර් එක වැඩ නැති වුනාම...