උඹට මම කියපු දේ තේරිලා නෑ. අරු දුන්න ලින්ක් එකේ මේ මගේ ගැටළුව වේලා තියෙන්නේ එවුන් පරණ වර්ශන් එකේ ඉන්න කොට අයිඕඑස් 7 වර්ශන් එකේ ඉන්න කොට. මට මේක වුනේ අලුත් වර්ශන් එකේ ඉන්න කොට ඒ හින්දා මගේ ගැටළුවට එතන හරි උත්තරයක් ලැබිලා නෑ. ඒ කිව්වේ අලුත් වර්ශන් එකේ ඉන්න කොට මේ සීන් එක වුනා කියලා කවුරුත් දාලා නෑ.