අපි ඉස්ලාම් අන්තවාදී ටෙරරිස්ට් කෙනෙක් දිහා අපි බලන කෝණයෙන් බලලා වැඩක් නෑ.
ඒ මනුස්සයාගේ තැන ඉඳල මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ.
මොකද මේ කිසිම කෙනෙක් LTTE ළමා කාඩර් ලා වගේ වගේ බලෙන් පැහැරගෙන ඔතනට ආවේ නෑ, ස්ව කැමැත්තෙන් ආපු මිනිස්සු.
ඉස්ලාමයේ අන්තවාදයට ගිය මිනිහෙකුට මේ ලෝකේ ජීවිතේ වස්තු සැප සම්පත්...