රසායන විද්‍යාවේ හරියටම උත්පත්තිය මෙතැනයි කියන්න නම් මම දන්නේ නෑ.
හැබැයි මධ්‍යකාලීන යුගය වෙද්දී ඉස්ලාම් අධිරාජ්‍යයන් උපරිමයටම දියුණු වෙලා තිබ්බේ.
ඒ වගේම එයාලගේ විද්‍යාවන්, වයිද්‍යය ශාස්ත්‍රය,සරල යන්ත්‍රෝපකරණ වගේම ආයුධ නිෂ්පාදනයත් ඉහල තැනක තිබුන.
ඒකට හේතු කිහිපයක් තියෙනවා. මුලිකම හේතුව තමා...