සෑහෙන කාලෙකට පස්සේ දැකපු අර්ථාන්විත පැහැදිලි කිරීමක්......
'' සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි.... ''
මම හිතන්නේ අපිට ඕනේ කරන උත්තරය තමා මෙතන තියෙන්නේ.සිංහලයා...