මචං, මමත් මේ පැත්තේ ඉන්නේ.මේ කියන කොම්පැනි එක නම් හරියටම මොකක්ද කියන එක දන්නේ නෑ.
නමුත් ඔය ආයුධ ( බර අවි උණ්ඩ ) දැක්කහම නම් සෑහෙන පරණයි කියල තමා පේන්නේ.
ලංකාවේ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට මේ වෙනකන් බර ආයුධ නෑනේද ?
මේ ටික නම් ජාවාරම් ව්‍යාපාරයක් වගේ.
මට තේරෙන, හැඟෙන දේ...