ගොඩක් අය අහලා තිබ්බා ලක්ෂ 5කින් හයකින් පොඩි ගේ කෑල්ලක් හදාගන්න විදිහ කියලා දෙන්න කියලා ඒකයි මේ ලියන්නෙ ඉන්න තැනක් නැති කුලියට අනුන්ගෙ ගෙවල් වල ඉන්න අයට අදහසක් ගන්න ලක්ෂ පහකින් හයකින් ගෙයක් කපරාදු කරලා බාත් රූම් හදලා ඉවර කරන්න අමාරුයි හැබැයි අත්තිවාරම දාලා බිත්ති බැදලා වහලෙ ගහලා උලුවහු ටික...