උස්සපු comment එකක් මේක තමයි ඇත්තම කතාව
👇👇👇👇
ලංකාවේ බහුතරය එදාවේල ගැන හිතන උන් මිසක් ඔය ඩිජිටල්කරණ ගැන දන්නේ නෑ 80%ක් ජනතාව. අමතක වීම සිංහලයාගේ පරම්පරාවෙන්ම එන ලෙඩක් නිසා ,OTP එක කියන්නේ මොකද්ද කියල උන්ට දැන ගන්න වුවමනාවකුත් නෑ,අහන්න කැමතිත් නෑ අධික මාන්නය උඩගුකම නිසා.තමන් හැමදේම දන්නව කියන...