1. ඉන්දු

    කාන්තා හිංසනය පිටු දකිමු

    ඔයාට මේවා පැහැදිලි කරලා වැඩක් නැහැ. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අසභ්‍ය වචනවලින්ම ඔයා කවුද කියලා. . ස්තුතියි.
  2. ඉන්දු

    කාන්තා හිංසනය පිටු දකිමු

    ඔයා ඉන්නේ ගස් ගල් වලට වන්දනා මාන කරන යුගයේ වගේ. එක නමින්ම තේරෙනවා..
  3. ඉන්දු

    කාන්තා හිංසනය පිටු දකිමු

    මම දැක්ක ඔයා හැම තැනකම මම එක කරන ලිපි විහිලුවකට ලක්කිරීම. නමුත් එකෙන් මට පාඩුවක් වෙන්නේ නැහැ. එකට ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ තවම පුළුල්ව සිතන්න බැරි කම. ඔය තවම ඉන්නේ අපේ ආච්චිලා සියලාගේ කාලේ. එක සමහර විට ඔයාගේ ඔඉයාගෙන් සිය්යගෙන් ලැබුන ආභාෂය වෙන්න ඇති. මට ගොඩක් වේගෙන් සිංහල type කරන්න අමාරුයි...
  4. ඉන්දු

    කාන්තා හිංසනය පිටු දකිමු

    අද සමාජයේ ගොඩක් හිංසනයට ලක්වෙන්නේ කාන්තාව. ගොඩක් පවුල් වල විවාහක කාන්තාවට වෙන විකල්පයක් නැති ( යන එන මන් නැති ) තත්වයට පත්වී පිරිමියාට අවනත වීමක් දක්නට තියෙන්නේ. පිරිමින් ගෘහස්ත හිංසනයට ලක්වන්නේ නැති තරම්.
  5. ඉන්දු

    කාන්තා හිංසනය පිටු දකිමු

    කාන්තා හිංසනය පිටු දකිමු කාන්තා හිංසනය පිටු දකිමු. හෙට නොවේ අදම.... : Protect our WomenoNHjPQyBhLw
  6. ඉන්දු

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    ඔව් අනිවාර්යයෙන්ම ඉස්ලාම් නිතිතියේදී එක සිද්ද වෙනවා. එක සම්පුර්ණයෙන් වැරදියි. නමුත් මෙතනදී අපේ අරමුණ වන්නේ ගෘහස්ත හිවිතයේදී ස්ත්‍රියට සමතැන ලබා දීම සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නැති කිරීම.
  7. ඉන්දු

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    ඔයා වගේ බුද්ධිමත් කෙනක් ඉඳීම ගැන ගොඩක් සතුටුයි. දැන් ගොඩක් අය හිතන්නේ මම මුස්ලිම් ආගම වෙනුවෙන් පෙනී සිටිනවා කියල. මම මෙතන කිවේ තවත් ආගමක් ධර්මයක් අපට වෙනස් කරන්න අයිතියක් නැහැ කියල. බුද්දාගම වෙනස් කරන කවුරු හරි කෙනෙක් කෙනෙක් උත්සහ කලොත් බලන්න කීදෙනෙක් පාරට බහිනවද කියල. මම අයෙත් කියන්නේ අපි කිසිම...
  8. ඉන්දු

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    අපි ලබන මැයි මාසයේ 18 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ දේශනයක් තියනවා. ආරම්භයේදී පවුල් 500 ක පමණ විවාහක කාන්තාවන් පිරිසක් සහභාගී කරගැනීමට අදහස් කොටගෙන ඉන්නවා. පැමිණෙන සියලු දෙනාටම රුපියල් 1000 ක් තෑගී වවුචර පිරිනැමෙනව. මේ වවුචර දෙන්නේ කාන්තාවන් දිරිමත් කිරීමට. ඔබ පුරුෂ පක්ෂයේ...
  9. ඉන්දු

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    උබල කියල ආමන්ත්‍රණය කරන එක වැරදියි. අපි කාගෙන්වත් අතින් පල්ලෙන් වැටිලා නැහැ නේ. ඈත අතීතයේ සිටන් අද දක්වාම නොදියුණු රටවල ගොඩක් වෙන්නේ පුරුෂ ආධිපත්‍ය විසින් කාන්තාවන්ට කුඩම්මාගේ සැලකිලි ලබා දුන්න එකයි. එක බහුතරයක් ආගම් වල සිද්ද උන දෙයක්. බුර්කා එක තහනම් කරන්න කියල විරෝධතා එල්ල කිරීම සදාචාර...
  10. ඉන්දු

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549 කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද ඇය අඩු වැඩි වශයෙන් පීඩාවට ලක්වේ. මේ තත්ත්වය මත වර්තමාන සමාජය තුළ කාන්තාවට සමාජයේ සම්පත් සඳහා ඇති ප්‍රවේශය, තීරණ ගැනීමේ...
  11. ඉන්දු

    Good Husband

    ඕක ලොකු මානසික රෝගයක් . එත් මම ඔය රෝගය ගැන මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ . මම ඔයා වගේ තවත් කෙනෙකුට අපහාස කරන්න කැමති නැහැ. එක නිසා ඔයාගේ ගේ තියන මේ අසාමාන්‍ය ගතිගුණ පෙන්වලා ප්‍රතිකාරයක් ගන්න. ඉස්සලම මතක තියා ගන්න මේ ලෝකේ කිසිම මවකට අපහස කරන්න එපා. එක කොයි වෙලාවේ හරි තැනට රිටර්න් එක එනවාමයි. දස...
  12. ඉන්දු

    Good Husband

    මම දන්නේ නැහැ ඕව . ඔයා සිරිපාලත් එක්ක පවුද්ගලික තරහක් තියනවනම් එයත් එක්ක පිරිමහගන්න. අශිෂ්ට වචන දාල කතා කරන්න එපා. සිරිපාලට අමුතු ආසාවල් තියන බව පේනවා ඒවගේම ඔයාටත් ලොකුම ලොකු මොලේ අමාරුවක් තියන බවත් පෙන්වා. නැත්නම් දෙමවුපියෝන්ට බනියිද . මෙහෙමයි ඔයාගේ වගේ දෙමවුපියන්ට බනින අසහන කාරයොත් මම ඕන තරම්...
  13. ඉන්දු

    Good Husband

    ඔය ගොල්ලන් බොරුවට ලොකු කතා සහ පවුල රකින්නේ මෙහෙමයි කියලා දේශනා කලාට බලන්න කොච්චර අශිෂ්ට සම්පන්න ද කියල. එකනේ මම කිවේ ගොඩක් පිරිමි කතා කරන්නේ නෙලුම් මලෙන් බැහැල ඇවිත් වගේ. ඒඋනාට ආස තමන්ගේ වයිෆ් ලව ෂෙයාර් කරගෙන අමුතු මානසික වින්දනයක් ලබන්න.
  14. ඉන්දු

    Good Husband

    ඔය වගේ අදහස් ඇති කෙනෙක්නම් මම ද සිහිනයකින්වත් නොපතමි. මගේ රැකියාව තුලුන් ඔයාට ඇති වැදගත් කම මොකක්ද . මගේ මේ මාතෘකාවට මගේ රැකියාව අදාළ නැහැ.
  15. ඉන්දු

    Good Husband

    ඔයා තරහවෙන්න එපා මෙහෙම කීවට. ඔයා ලොකු කතා කීවට ගැහැනියකට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ. මම එළදෙනක් නම් ඔයා මි හරකෙක්.. හරි. මගේ රක්ෂාවයි මේ දේයි පටලවන්න හදන්න එපා. මම රෝගීන්ට සලකන්නේ මුදල් බලාගෙන නොවෙයි. අනෙක මම ඕනෑතරම් ප්‍රතිකාර කරලා ඇති මුදල් නැතුව. මම කරපු වැඩ මම දන්නවා. එත් මට මම කරපු හොඳ වැඩ...
  16. ඉන්දු

    Good Husband

    අද කාලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ බිරිඳගේ පිරිමි යාලුවෙක් hug කලත් හරිම අවුල්. මෙහෙමත් primary ලෙවෙල් එකේ මිනිස්සු
  17. ඉන්දු

    Good Husband

    ගොඩක් ස්තුත්යි ඔයාගේ පිළිතුරට . මෙහෙමයි ඔය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඔයාගේ මතේ සහ ඔය මතේ ඉන්න පිරිසකුත් ඇති. නමුත් ඔයාට කියන්න බැහැ තව කෙනෙකුට මේ අයුරින් ජීවිතය ගෙනියන්න කියල. ඔයා කැමති ස්වාමියට යටවෙලා ඉන්න පසුබිමකට. ඒ ඔබගේ කැමැත්ත .. මේ මගේ කැමැත්ත. අනෙක මම මෙතන කිසිසේත්ම අදහස් කරලා නැහැ එකට...
  18. ඉන්දු

    Good Husband

    මොනවා කිවත් එතන තිබ්බේ අශිෂ්ට සම්පන්න කතාවක්. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. ඕක ගැන ආයේ කතා කරන්න ඕනේ නැහැ.

    No contents