1. ඉන්දු

    Good Husband

    පොඩ්ඩක් මනුස්සයකුට ගරුත්වයක් දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයාටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද? ඒක නිසා කිසි කෙනෙකුට අපහස වෙන්න කතා කරන්න එපා . මම වයිද්‍යා ක්ෂේත්‍රයට අදාල වැදගත් රක්ෂාවක් කරන්නේ. එත් මතක තියාගන්න ඔයාගේ ඔය ඔලුවේ තියන ගණිකා වුර්තිය උනත් ඒ මනුස්සයට වැදගත් කියන එක. එහෙන් අඩුම තරම ඒ...
  2. ඉන්දු

    Good Husband

    කිසිකෙනෙකුට තව කෙනක්ට අසුවෙන්න ඕන නැහැ. මමනම් බදින්න කලින් මේ දේවල් කියනවා. අනෙක මට කවත් රවට්ටලා කසාද බදින්න ඕන නැහැ. ගොඩක් අ ය මගේ රක්‍ෂාව දිහා බලල යෝජනා ගෙන එනවා. එත් මගේ අදහස්වලට ගරු කරන කෙනෙක් එන තුරා මම ඉන්නවා. නැත්නම් මැරෙන තුරාවටම තනිකඩව ජීවිතය ගෙවනවා.. ගැටළුවක් නැහැ තවම වයස තියනවා :):)
  3. ඉන්දු

    Good Husband

    ඔයගොල්ලන්ට ඕන ගැහැණු හැමදාම මනුස්සයට බැල මෙහෙවර කරගෙන ළමයි හදාගන ඉන්න ජිවිතයක්. ඒවා ලංකාවේ 18 වෙනි සියවසේ තිබ්බ සංස්කෘතිය . පොඩ්ක් දෙනෙත් හැර බලන්න. මිනිසුන්ගේ අවස්ථා සහ අයිතිවාසිකම් උල්ලංගනය කරන්න එපා. එක හරිම පහත් වැඩක් .
  4. ඉන්දු

    සූරියප්පෙරුමගේ රාත්තල් 6 theory එක

    ඔව් මම එකඟයි. ශරීරය පමණක් වැඩක් නැහැ බුද්ධිමත් වෙන්නත් ඕන. ඔය දෙකේම මිශ්‍රණයක් තමයි අවශ්‍ය වෙන්නේ.
  5. ඉන්දු

    Good Husband

    ඔයාගේ අදහස් නම් හරිම දුර්වලයි. කාන්තාව කියන්නේ ස්වාමි පුරුෂයාගේ මෙහෙ කරුවෙක් නොවෙයි නේ. හරි මම බදින කෙනා ගෙවල් පොලිෂ් කරන කෙනෙක් වත් කුලී රක්ෂාවක් කරන කෙනෙක්වත් නොවෙයි නේ. එක නිසා එක මෙතනට අදාළ නැහැ. අනිවාර්යයෙන්ම මම අඩුවම වශයෙන් අවරුදු 50 වෙනකම් වත් රැකියාවේ යෙන්දෙනව. එතකොට මගේ හුස්බන්ඩ් ට මා...
  6. ඉන්දු

    Good Husband

    ඇබෝෂන් කතාව මෙතනට කොහෙත්ම අදාළ නැහැ. ඒක යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නෑ එහෙම අනියම් ඇසුරු ඇතිවෙන්නේ නැහැ . මගේ හස්බන්ඩ් තව ගැහැණු කෙනෙක් එක්ක නැතුව කියල මට ඉර්ශියාවක් ඇති වෙන්නේ නැහැ.
  7. ඉන්දු

    සූරියප්පෙරුමගේ රාත්තල් 6 theory එක

    මම සුරියප්පෙරුම මහත්මයට කැමති නැහැ. නමුත් මේ කියපු කතාවත් එක්ක එකඟයි. මෙහෙම කීවට තරහ වෙන්න එපා යාලුවනේ. අද කාලේ කොල්ලෝ ගැහැණු ළමයි වගේ. හයිය හත්තිය නැහැ. පවුඩර් බබාලා වගේ. ඇත්තටම අර ජෝන් ඒබ්‍රහම් වගේ සිරුරක් තියන කෙනෙක් තමයි නියම පුරුෂයෝ.
  8. ඉන්දු

    Good Husband

    ඇතත්ම කිවොත් මට ඕන සම අයිතිවාසිකම් වලට ගරු කරන ස්වාමිපුරුෂයෙක්. . මට නීතිරීති දාන කෙනෙක් නොවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් මම dancing වලට ආස කෙනෙක්. මම බැලේ චා ච වගේ දේවල් වලට ගොඩක් ආසයි.. ඒවාට මට ඉඩ දෙන කෙනෙක් වෙන්නත් ඕනා. මොකද මට dance කරන්න වෙන්නේ පිරිමි dancing partner කෙනෙක් එක්ක. ඕව තමයි...
  9. ඉන්දු

    Good Husband

    Agreed
  10. ඉන්දු

    Good Husband

    :no::no: :)
  11. ඉන්දු

    Good Husband

    විහිලු එපා අනේ. මම මේ හරි සීරියස් දෙයක් කතා කරන්නේ.
  12. ඉන්දු

    Good Husband

    අද කාලේ හරි හොද ගති ගුණවත් අවංක husband කෙනෙක්ව කොහොමද හොයා ගන්නේ? බදින්න කලින් තියන ඒවා නොවෙයි බැන්දට පස්සේ. . ඔයාලගේ අදහස මොකද මේක ගැන ?
  13. ඉන්දු

    කොහොම+වෙලාද+මම+දන්නෑ

    කොහොම+වෙලාද+මම+දන්නෑ
  14. ඉන්දු

    Help

    කොහොමද ඒක කරන්නේ ?
  15. ඉන්දු

    Help

    යාලුවනේ මට පොඩි උපකාරයක් ඕන . මගේ ලැප්ටොප් එකේ windows 8.1 තියන්නේ. දැන් අරගන සතියකට වඩා නැහැ. දැන් ලැප් එක on කරනකොටම windows restart වෙනවා. එක කොහොමද හදාගන්නේ. windows අයෙ දන්නේ නැතුව හදා ගන්න කොහොමද. මට ෆොර්මැට් කරන්නනම් විදිහක් නැහැ. මගේ ඔක්කොම ෆොටෝස් තියෙන්නේ C drive එකේ. ලොකු හෙල්ප් එකක්.

    No contents