මුලින්ම sudunone අයියටයි සාකච්ඡාව කරන් ගිය රොන් අය්යාටයි කූල් කසුන් අය්යාටයි මාලින්ග අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕන.
ඒක ඇත්ත. කණ්ඩායමේ ප්‍රබලයින් නවකයිටත් ඉදිරියට එන්නට උදව් කරන්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි ඒ වගේම අලුත් අයට තමන්ගෙ අදහස් දක්වන්න අනිත් අය කොච්චර උදව කරත් ඒ ගොල්ලන්ගෙ කිසි ඕන කමක්...