:( ඇත්ත කතාව... මාත් කතෝලික.. එහෙන් මෙහෙන් පින්තූර දැකපු පලියට ආගම අදහන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ... හැමෝම එකතුවෙලා, අදාළ වැඩේ කරන සංවිධානාත්මක කල්ලි විනාශ කරලා දාන්න ඕන... සීනි හැලිලා කූඹි වහලා නම්.. අහල පහල ඉන්න උන්ට බනින්නැතිව හලපු එකාව අල්ලගන්න ඕන.. ඌ ලවා අතුගාවන්න ඕන...