MI - 4 භාරතය සහ ඩුබායි හි ක්‍රියාන්විතයක

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    MI - 4 භාරතය සහ ඩුබායි හි ක්‍රියාන්විතයක

    හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් වසර කිහිපයකට පසුව ලොව පුරා‍ සිනමා රසිකයන් මුණ ගැසීමට මේ වන විට සූදානමින් සිටිනවා.
    වාර්තාගත අදායම් ලබමින් වසර ගණනාවක් පුරා ඔහු රඟපෑ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව(Mission: Impossible) ලොව පුරා තිරගත වුණා.


    tom_cruise_3.jpg
    tom_cruise_2.jpg


    1996 වසරේදී මෙහි පළමු චිත්‍රපටය එළිදැක්වුණා.

    m1.jpg
    i45ylxixlcu1xlx4.jpg


    2000 වසරේදී මෙහි 2 කොටස එළිදැක්වුණා.

    2.jpg
    mi2pstr.jpg


    2006 වසරේදී මෙහි 3 කොටස එළිදැක්වුණා.

    mi3_1.jpg
    mission_impossible_3_4-(1).jpg


    සුපිරි ක්‍රියාදාම ඇතුළත් මෙම චිත්‍රපට මාලාවේ නවතම කොටස එනම් සිව්වැනි චිත්‍රපටය ගෝස්ට් ප්‍රොටෝකෝල් ( Mission: Impossible - Ghost Protocol.) ලෙස නම් කර තිබෙනවා.

    migp_payoffposter.jpg
    migp_teaser.jpg


    මෙම චිත්‍රපයේ ඉතාම අසීරු ක්‍රියාදාම අවස්ථා ටොම් කෲස් විසින්ම සිදුකර තිබීම විශේෂත්වයක්.
     
    • Like
    Reactions: prageeth119lk

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙම චිත්‍රපටය දෙසැම්බර් 21 වෙනිදා ලෝකය පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශණය කිරීම දැනටමත් සූදානම් කර තිබෙනවා.
    ඊට අමතරව ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශණය වන පළමු චිත්‍රපටය ලෙස මෙය නම්කර තිබෙනවා.
    හොලිවුඩයේ වෘත්තාන්ත චිත්‍රලටයක් මෙහි තිරගත වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
    බොලිවුඩ් තරු රුසක් මේ මොහොතේදී ඩුබායි නුවරට ලගාවෙන තෙක් එරට සිනමා රසිකයන් බලා සිටිනවා.
    සිය නවතම සිනමා නිර්මාණයේ ප්‍රචාරක කටයුතු සඳහා ටොම් කෲස් මේ දිනවල ඉන්දියාවට පැමිණ සිටිනවා.


    65231321930250-a-s-03467r1-560x373.jpg
    0abe0d74-97a4-4fd1-8c83-2948fcbf6c40HiRes.jpg


    ඔහුගේ ගමන් සගයා ලෙස නම්කර තිබෙන්නේ බොලිවුඩ් නළු අනිල් කපූර්.
    මේ නිමිත්තෙන් ඊයේ(6) විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණා.


    stam061211_9.jpg
    800_ap_tom_cruise_111205.jpg


    MI4_MUMBAI_WELCOME_PARTY__087.preview.jpg
    tom-cruise.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙම චිත්‍රපටයට බොලිවුඩයේ සුපිරි තරුවක් දායක කර ගැනීමද විශේෂත්වයක්.ඒ අනිල් කපූර්.

    9545b7b6-9915-4a06-8f90-08737bddae5bHiRes.jpg
    b4c49afa-63d1-4ae4-895a-79adcc0bb7dbHiRes.jpg


    අනිල් කපූර් ව දායක කර ගැනීමේ අරමුණ බොලිවුඩ් රසිකයන් මෙම චිත්‍රපටයට ආකාර්ශණය කර ගැනීමයි.
    ටොම් කෲස් ට අමතරව හොලිවුඩයේ ජනප්‍රිය තරු කිහිපයක්ම මෙම චිත්‍රපටයට එක්වී තිබෙනවා.


    54151321930200-a-131281-560x373.jpg
    ving-rhames-mission-impossible-4-6-8-10-kc.jpg