1. rukshrulz

    Meca attacda 🤔 This is Africa lu

    yes. streetview eken balapan south africa wala. cape town hariye. patta clean.
  2. rukshrulz

    Uga Halloowella-Hatton

    uge neweu ube heluwalla :angry:
  3. rukshrulz

    Uga Halloowella-Hatton

    reconstruct karala thiyenne.
  4. rukshrulz

    Uga Halloowella-Hatton

    උග හලොවැල්ල? or හලොවේල්ල?
  5. rukshrulz

    Uga Halloowella-Hatton

    matath hithuna habai.
  6. rukshrulz

    Uga Halloowella-Hatton

    පාර නේද සිංහලු
  7. rukshrulz

    BREAKING: අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු..🔴

    රනීල්ල්ල්ල්ල්ල්ල්ල්
  8. rukshrulz

    ඔන්න හේසාන් කරනවා නම් පින

    උට Mono ඇහෙන්නෙ බන්.
  9. rukshrulz

    මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

    බලපන් යට පැත්තෙ තමයි Y හැඩේ තියෙන්නෙ. හරියටම sure කරගන්න පුලුවන් අර group එකේ දැම්මනම්.
  10. rukshrulz

    මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

    මෙකෙ දාපන් හරියම දැනගන්න පුලුවන්.
  11. rukshrulz

    මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

    ඔය රදනකයෙක්. අහිංසකයෙක් යකෝ.. තෙල් කරවලෙක් නෙවෙයි. ඉරි Y හැඩේට තියෙන්නෙ.
  12. rukshrulz

    ලුණු ආනයනය කරන්න අවසර

    ජෙප්පො මීක් නෑ.
  13. rukshrulz

    අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්ට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන ජනවාරි 31 වැනිදා දක්වා ආනයනට කැබිනට් අනුමැතිය.

    හොද වෙලාවට රට වටේට ගඟක් තිබ්බේ, මුහුදක් එහෙම තිබ්බනම් අපි Salt export කරලා නතර වෙන්නේ
  14. rukshrulz

    අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්ට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන ජනවාරි 31 වැනිදා දක්වා ආනයනට කැබිනට් අනුමැතිය.

    තනිකර බොරු. ආනයනය නෙවේ අපනයනය වෙන්න ඔන. අපේ සහෝදරයෝ මේව කරනව්ද. රට වටේම මූද තියාගෙන ලුණුත් පිටරටින් ගේනවා . හැබැයි ලෝක බජට් සුද්දෙක් ඇවිත් වට් අ බියුටිපුල් කන්ට්‍රි කිව්වම යක්ක පුතාලට ඊට වඩා දෙයක් නෑ
  15. rukshrulz

    හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි

    මිනිය වලලන දවසට කනත්තට ගිහින් මේක දාමු
  16. rukshrulz

    Withholding Tax Increased

    up

    No contents