HNB එකේ කන් ඇහෙන්නේ නැති ළමයිට මොකක් හරි ආධාර වැඩසටහනක් යනවා.
කන් ඇහෙන් නැද්ද?මට තනියම තමා හෝක් හෝක් හෝ ගාන්න වෙන්නේ.
ඔය වීඩියෝ එකේ තියෙන ජාතියේම hearing aid එකක් තමා මාත් ගත්තේ. Phonak එකක්. ස්විස් බ්රෑන්ඩ් එකක්. ඔය නිකන්ම කනට ගහන ඇබේ එන්නේ default. පස්සේ කනට අච්චුවක් හදනවා කනට mold එකක් දාලා. ඒක කස්ටම් කරලා ගන්න ඕන.
සවුන්ඩ් උපරිම වැඩිකලොත් ඔය වගේම කීන් ගානවා. එතකොට ඉතින් ඔලුව කැක්කුම හැදෙනවා
![]()
යකෝ උඹට කන් ඇහෙන්නේ නැද්ද? අපි දන්නේ අදනේ බන්.මට තනියම තමා හෝක් හෝක් හෝ ගාන්න වෙන්නේ.
ඔය වීඩියෝ එකේ තියෙන ජාතියේම hearing aid එකක් තමා මාත් ගත්තේ. Phonak එකක්. ස්විස් බ්රෑන්ඩ් එකක්. ඔය නිකන්ම කනට ගහන ඇබේ එන්නේ default. පස්සේ කනට අච්චුවක් හදනවා කනට mold එකක් දාලා. ඒක කස්ටම් කරලා ගන්න ඕන.
සවුන්ඩ් උපරිම වැඩිකලොත් ඔය වගේම කීන් ගානවා. එතකොට ඉතින් ඔලුව කැක්කුම හැදෙනවා
![]()
HNB එකේ කන් ඇහෙන්නේ නැති ළමයිට මොකක් හරි ආධාර වැඩසටහනක් යනවා.
කන් ඇහෙන් නැද්ද?
උට Mono ඇහෙන්නෙ බන්.යකෝ උඹට කන් ඇහෙන්නේ නැද්ද? අපි දන්නේ අදනේ බන්.![]()