Auto cad ,Solid Works පන්තියක් අඩුම පිරිවැයකින්
ඔන්න මචංල අපහු පොඩි අලුත් වැඩකට ඇත ගහන්න යන්නේ අපි අපහු ..ගිය වර පටන් ගත්ත අපේ android පන්තිය මතක ඇතිනේ..
ඒ පන්තිය ගැන ගොඩක් අයගේ හොද ප්‍රතිපල අපිට ලැබුනා.මේ පාරත් අපි ඒ වගේ තවත් වැඩකට ඇත ගහන්න යන්නේ.. අපි මේ පාර target කරගෙන ඉන්නේ කැම්පස් යන...