ඊශ්‍රායලයට යන්න උදව්වක්
මචාහං එළකිරියේ ඇති ඊශ්‍රායලයේ එන්න යහළුවෝ සහ එහෙ ඉන්න අයව අදුනන යාලුවෝ.. මන් ලොකු උදව්වක් බලන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.අපේ පුංචි කෙනෙක් ඉන්නවා මේ රටට යන්න බලාගෙන උඹල දන්නවනේ agency කාරයෝ කියන බොරු අසප ගණන්..එහෙම නැතුව කෙරු හරි මේ රටේ ඉන්නවනම් සහ වෙන සංධාරණ විදිහකට යන්න...