දැන් අපි, මාත් ඇතුලුව ඉස්ලාම් ආගමට දිගටම පහර ගහනවා තියන අන්තවාදී කමට.
අපි හිනාවෙනවා බුර්කාවට. අපේ කෙල්ලො ගවුම් අඳිනවා, ඩෙනිම් අඳිනවා, ශෝට් අඳිනවා අරුන් තාම ගෝනි පොරවගෙන කියලා.
අපේ කපල් නයිට් කලබ් යනවා මියුසිකල් ශෝ වල ඩාන්ස් කරනවා ට්‍රිප් ගියාම ගඟවල් වල එකට නානවා සෙල්ෆි ගහනවා. ඩ්‍රයිව් කරනවා...