1. xengine

    අතීතය වේදනාවක් දිනති ලමයො

    යකෝ ඒක! පන්නිලය කැලේ!
  2. xengine

    Patta domain ekak yanawa

    Sira siddiya ban. Mageth domains 60kata kittu ganak thibba. aparade. melo wadak une naha
  3. xengine

    Patta domain ekak yanawa

    Eka nam supiri thamai
  4. xengine

    SL Onlyfans

    තෝ CID එකෙන්ද ?
  5. xengine

    මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

    අනේ මේ අම්මට හුකන් නැතුව සිංහලෙන් කියපන් කාවින්ද!
  6. xengine

    කෙරි බඩ්ඩක්...

    ඔන්න ඔතනදි තමයි ආයුධ පෙන්නන්න යන සින් වලට හුරේ දාන සිංහලුන්ට හික් ගෑවෙන්නේ.
  7. xengine

    ජොබ් එකක් හොයා ගන්න?

    මචන්ලා පුළුවන් එකෙක් මුට උදව්වක් කරපන්! එල කොල්ලෙක් මු!
  8. xengine

    කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ.. බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…

    දැන් එතකොට මච්චර කල් පඩුරු කතරගම දෙයියෝ අරන් යනවා කියලද බැතිමත්තු හිතන් ඉඳල තියෙන්නේ ?
  9. xengine

    දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි මාවතගම 18 සහ 19 තරුණියන් දෙදෙනා මාතර බෝඩිමක

    ඉතින් මචන් උන් අවරුදු 18ට වැඩි නේද? එතකොට භාර කාරයෝ කියල දෙයක් නැහැනේ? එතන නීතිමය පැත්ත උඹ දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො.
  10. xengine

    හිරේ දාල සැප පෙන්නල දුන්නා විතරයි මේ අයියත් නෑ අයියගෙ යාලුවොත් නෑ 🤪🤪 රනිල් දන්නවා සිංහයෝ බල්ලො කරන්නත් බල්ලෝ සිංහයෝ කරන්නත් 😀😀

    සහතික ඇත්ත. බැසිලව එක පාරයි හිරේ දැම්මේ අන්තිමට බැසිල රනිලව ජනාධිපති කරලා නැවැත්තුවේ.
  11. xengine

    දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි මාවතගම 18 සහ 19 තරුණියන් දෙදෙනා මාතර බෝඩිමක

    18 සහ 19 නම් කොහොමද දෙමව්පියන්ට බාර දෙන්නේ? උන් වැඩිහිටියොනේ? මොකක්ද එතන සින් එක??
  12. xengine

    චාමර වීරසිංහ

    උගේ සින්දු යටම පන්තියේ උන්ගේ බොක්කටම වදින සරල සින්දු,. ගමේ ටවුමේ මියුසිකල් එකක් තිබ්බත් දක්කින්නේ මු. බස් එකක යද්දී ඇහෙන්නෙත් උගේ සින්දු. ඌත් පාඩුවේ සින්දුවක් කියාගන ඉන්නවා ලොකු සීන් දන්නේ නැතුව. අනික මු ගංජා ගහල බිල සිටෙජ් නගිනවා කියන්නෙත් යටම උන්ට පට්ට වීර කමක්.
  13. xengine

    2016 අවුරුද්දෙ ජනවාරි ගත්ත අපේ 6kg Innovex වොෂින් මැෂින් එක

    නැහැ බං උන්ගේ පට්ට after සර්විස්. මොක උනත් ඒක නම් කියන්න ඕනේ.
  14. xengine

    ආවා.. ආවා.. ආවා..👉"වල්ලෙ ගොම ගෑ" අක්කියා රාජ්‍ය සම්මානත් ගත්තා කියන්නෙ.. "face of SL Airlines"ලු.. ☺️😁🤣👇

    ඔන්න බලපන් මේ යන විදියට මේකි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවා.
  15. xengine

    🛑BREAKING🛑 JN.1 නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට? 😱

    මොන මගුලක් ද නම් දන්නේ නැහැ මේ පැත්තේ බලන බලන එකාට හෙම්බිරිස්සවකුයි උනකුයි තියනවා. සති 3ක් 4ක් අල්ලලා හිටින. මටත් හදුනා ගෙදර හැමෝටමත් හැදුන.
  16. xengine

    හදවතේ ගායකයාට අසාධ්‍යයි.

    යකෝ මු දෙවනි ගෑනිත් එක්කද ඉන්නේ ?

    No contents