1. xengine

    #ඔන්ටර්පනුවොනැතිඅහවල්ක්ලබ් එකේ ඇඩ්මින් කෙනෙක්.

    ටෝක් දෙන්න පටන් ගන්නේ ඉලක්කම් වලින් නම්. එකත් ඩොලර් හරි රුපියල් වලින් නම් ඉතින් ගොඩක් වෙලාවට ලෝක හොරෙක්.
  2. xengine

    ජපං වැල සංස්කෘතිය

    ජපන් එව්වගේ එදා මෙදා තුර බලපු සුපිරිම අමුතුම වයිබ් එකක් තියන දෙක තුනක් තියනවා. code names හම්බ උනොත් දැන්නම්.
  3. xengine

    අම්මගෙ මාසෙ බේත් ටික ගන්න පාරෙ යද්දි අම්ම ගැන මතක් වෙලා මාර දුක හිතුණ මට

    යකෝ මැරෙනවා නම් මැරියන් උඹට ආදරේ කරන මිනිස්සුන්ට උඹේ මලගේදරවත් උන්ගේ ඔලුවට බරක් නොවී කරගන්න පුළුං විදියට සල්ලි ටිකක් හම්බ කරලා තියල. මැරිලත් වද දෙන පකේ වැඩ කරන්නේ නැතුව. ජිවත් වෙයන් හුට්ඨ්තෝ!
  4. xengine

    ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

    මයින්ද මාත්තයට චන්දෙ දීපු සුවඳක් එනවා....... ඔන්න ඔහේ සුකුරුත්තන් නැතුව කෙලින් කියහන් බන් දිලිත්ටද ධම්මිකටද දෙන්න ඕනේ කියල. මොකට මේ රචනා ලියල හැමිනෙනවද?
  5. xengine

    ගෝඨාභය රාජපක්ෂට චාන්ස් එකක්

    අනේ බං ප්ලීස් අපි වෙන රටකට පැනගන්නකන් වත් තව පොඩ්ඩ ඉවසපන්.
  6. xengine

    කලාවට බිම

    අපේ ගෙදරත් තනිකර සුදු. කෝ ඉතින් අර ගොත ලුක් එක යන්නේ නැහැනේ. :no:
  7. xengine

    චාමරගෙ crowd එක ♥️

    මන් හිතන්නේ බන් උ පාඩුවේ ඉන්න හින්ද තමයි උට ක්‍රවුඩ් එකක් හැදෙන්නේ. ගොඩක් උන් කෙලවගන්නේ කතා කරන්න ගියාම. දැන් මුට කියනවනේ හිත හොඳ එකා අරකයි මේකයි කියල. ගොඩක් උන් ඕක කියන්නේ උ ආශ්‍රය කරලවත් නැතුවනේ. කොහෙන් හරි ඇහුන එකක්නේ කියන්නේ. ඕක පබ්ලිකලි එලියට ඇවිත් මයික් එකක් අල්ලන අල්ලන ගානට කතා කරන්න...
  8. xengine

    චාමරගෙ crowd එක ♥️

    රෙස්පෙක්ට් කියන්නේ බන් උගේ පබ්ලිසිටිය ඌ මිස් යුස් කරනවා වගේ පෙන්නේ නැති හින්ද. උදාහරණ විදියට ගත්තොත් මෙන්න මුන් වගේ තමුන්ගේ ෆීල්ඩ් එකෙන් හදාගත්ත රෙපියුටෙෂන් එක general public එක manipulate කරන්න පාවිච්චි කරන්නේ නෑ වගේ පෙන හින්ද. මේ පහල දාල තියන උන්ගෙන් සමහරක් හිටිය උන්ගේ නොදන්න සබ්ජෙක්ට් එකක්...
  9. xengine

    කලාවට බිම

    මචන් උඹ ලංකාවේ ඉද්දි පාවිච්චි කරපු 4න් එකමද තවම පාවිච්චි කරන්නේ? කොමද බන් ඔය 4ටෝ වලට අර ලංකාවෙන් එළියේ රටකදී එන වයිබ් එක කැප්ච වෙන්නේ?
  10. xengine

    චාමරගෙ crowd එක ♥️

    මු අවරුදු ගානක් සින්දු කියනවා හැබයි මු mas මීඩියා ඇවිත් හැමිනෙන්නෑ පොර ටෝක් දිදී. උගේ පාඩුවේ සින්දුවක් කියාගන පාඩුවේ ඉන්නවා එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්!
  11. xengine

    අමුක ඩුමුක ඩුමුක updated..😂

    අපරාදේ තීක්ෂණ අනුරාධට මුව ගෙදර අරන් යන්න තිබ්බේ.
  12. xengine

    රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

    නිකන් බොරුවට බලාපොරොත්තු තියාගන්න එපා අපේ මයින්ද මාත්තය දැන්ම මැරෙන්නේ නැහැ. එච්චරයි!
  13. xengine

    සෝල ගහන්න, කම්පියුටර්, ෆෝන් ගන්න ඕනෙ වුන් දැම්ම ගනිල්ල - දෙන්න යන්නෙ වැට්

    බලපන් ඉතින් 69 ලක්ෂයක් පොන්නයෝ වගේ බලාගන ඉන්න හැටි. සංසාරේ! කොහොම හිටිය බැල්ලිගෙ පුත්තුද ? නේහ් ? උඹල තමයි දැන් අරගල ජනපති එලවන්න පාරට බහින්න ඕනේ සෙට් එක. ඔහොම නම් බෑ මචන්!
  14. xengine

    🛑BREAKING🛑 තව පැය කිහිපයකින් ජපානයට සුනාමියක්!

    ලංකාවට අවොත් ආයෙත් හෙල්පින්ග් හම්බන්තොට. සල ලල ලා ......
  15. xengine

    මොරටුවේ ලෙක්චර් කරන්න කාර් එකේ යන්න ඕන ද? මල විකාර 😏

    කව්ද යකෝ සල්ලි බලාගන විසිටින්ග් ලෙක්චර්ස් කරන්නේ?
  16. xengine

    AL bio karana lamayek ta gift

    ලැප් එකක් හරි ටැබ් එකක් හරි අරන් දීපන් ඉතින්.
  17. xengine

    කෙට්ටු කෙල්ලන්ට කැමතිද?

    ස්කින් ටොන් එක නම් පට්ට බන්!
  18. xengine

    මේ සක්විතිගේ දුවද? ගෑණිද?

    මාර්කටින් දන්නවදත් අහනවා ඉතින්. මතකනේ ඇරපු ඇරිල්ල! :lol:
  19. xengine

    අමායා අදිකාරී..

    අතුල අදිකාරිය නම් මොකෙක්ද මන්ද! බඳින බඳින එකී පිට යනවා.
  20. xengine

    ඉන්දියන් උන් ඇයි ලංකාවට God's Own Country කියන්නේ youtube comments වල

    අන්තර්ජාතික ටොපියක් සෙට් වෙන සීන් එකක්ද තියෙන්නේ ඒ කියන්නේ?

    No contents