1. xengine

    පලස්තීනය වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා යුද්දෙට යන්න කැමතිද ?

    අඩෝ නෝ! මුස්ලිම් උන්ගෙන් ජාතිය බේරගන්න ආව එකා මොනවද මේ කියන්නේ? මයිනව සුන්නත් කරණයට ලක් කරලද කව්රු හරි?
  2. xengine

    ඊශ්‍රායලය, පලස්තීන ගැටුමට නාමල් මැදිහත්වෙයි…

    මහින්දයට ඔන්න පුළුවන් පලස්තිනෙට යෝශිතයව යවන්න. කොහොමද ගැම්ම?
  3. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    දැන් මේ යන විදියට ඊශ්‍රායල් උන්ට GROUND එකට බහින්න ඕනේ නැති වෙන සිද්දියක්ද තියෙන්නේ ? අනිත් රටවල් ටික ඇවිත් ගේම ගහල දෙයි වගේ.
  4. xengine

    Daraz එකේ 0% interest අයින් කරල

    ඕකේ ලාභෙට කියලා තිබ්බේ ක්‍රෙඩිට් කාඩ් එකේ 0% තිබ්බ එක විතරයි. අපරාදේ එහෙම උනොත් නම්.
  5. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මේක ෆෙක් නිවුස් එකක් බං. https://web.facebook.com/story.php?story_fbid=pfbid0G1RdyA2mynob1tTM3z6RoJsfH8BoTuSsdXqJWybHKeZ7vH93KW9xpqamtKiBcmcJl&id=100064560734807&mibextid=ZbWKwL&_rdc=1&_rdr
  6. xengine

    Crib එකේ ඉන්නවනම් ණයක් ගන්න

    ලැජ්ජා නැද්ද බං ක්‍රිබ් එකේ ඉන්න ගමන් නය ඉලන්න? :P
  7. xengine

    කාසල් රෝහලේ සය නිවුන් දරු උපතට මුල්වූ කලල තැන්පතුව වෛද්‍ය සදාචාර ප්‍රශ්නයක්

    දොස්තරට එපාම වෙලා ඉන්න ඇති බන්. අව්රුදු 12ක්ලුනේ ළමයි නැතුව. ගිහින් කියන්න ඇති ඉතින් දුක් ගැනවිල්ල. වෙන දෙයක් වෙච්චාවේ කියලා දෙන්න ඇති ෂෝට් එක.
  8. xengine

    කොළඹ රෝස මල් ගන්න තැනක්

    තැනක් යු බොක්කලා!
  9. xengine

    කොළඹ රෝස මල් ගන්න තැනක්

    මචන්ලා කොලබ කොහෙන්ද උදෙන්ම රෝසමල් ගන්න පුළුවන් තැනකට තියෙන්නේ?
  10. xengine

    දුක අහන අයියා

    දුක අහන අයියෙක් වෙන එක ලේසි නැහැ ඉතින්. :lol:
  11. xengine

    දුක අහන අයියා

    දිගටම ඉතින් දුක අහ අහ ඉන්න තියෙන්නේ. උඹටම එපාවෙලා වමනේ යන්න ගානට එද්දිත් අල්ලන් ඉඳපන්. ඊට පස්සේ ටික දවසකට පස්සේ ඉතින් ගොඩ
  12. xengine

    Breaking news - Anna අරුන් ගහන්න එපා කියලා අඬනවා.

    මන් හිතුවේ ලංකාවේ ටීම් එක ඕස්ට්‍රලියාවේ උන්ගෙන් ගහන්න එපා කියල අඬනවා ඇති කියල. :lol:
  13. xengine

    මේ මෝඩ ගෑනි මෙහෙම කියලද බං

    දැනුවත්ම නම් එහෙම කියල නැහැ. හැබැයි මෙන්න මෙහෙම එකක් නම් වෙලා තියනව. මෙව්වට නම් ඉතින් මුකුත් කියලත් බැ නොකියත් බෑ.
  14. xengine

    අධික ලෙස බීමත්ව අධිවේගයේ පැමිණ කඩවත දී පිටවීමේ බාධකත් කුඩු කරන් ගිය මධුමාධව අත් අඩංගුවට…

    පොලිසියටත් වෙන වැඩ නැහැනේ. හරි මහත්තයෝ අර පාර දිගේ 150 ට විතර රෙස් යන්ද කියලා කඳු හෙල් එහෙම තියන පාරක් පෙන්නුවේ නැතුව.
  15. xengine

    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

    අඩේ වැරදිලා කෝට් වෙලා තියෙන්නේ. :rolleyes:

    No contents