SLT වෙසාවෝ ගැන නම් කතා කරන්න එපා. අව්රුද්දක් විතර සුප්රියට පාවිච්චි කර කර හිටිය 4G එකට එක පාරම සිග්නල් නැත කරලා දැම්ම. පස්සේ ගෙදර පාවිචි කරන CDMA එක වෙනුවට දීපු මගුලේ සිග්නල් තියනව කෝල් එකක් අරන් තප්පර 10 යද්දී අනිත් පැත්තේන කතා කරන එක ඇහෙන්නේ නැතුව යනවා. ඩිවයිස් එක 4 පාරක් මාරු කරා ඩිවයිස්...