1. xengine

    රනිල් ගේ තුරුම්පුව

    දැන් එතකොට ඔය චන්දෙ තියන්න සල්ලි තියනවද ?
  2. xengine

    Israel-Hamas War LIVE

    මේකේ යකෝ තණකොළ ගහක්වත් හෙල්ලෙන්නේ නැහැනේ. ආ සොරි සොරි. දැන් හෙල්ලෙනවා. සොරි ඈ ... ------ Post added on 1697188466
  3. xengine

    සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

    උන් කවුන්ට් කරන්නේ 2023 ඉඳල රිවස් එකට 100ක් :lol:
  4. xengine

    දැන් ඇඳ හිස්. ඕන කෙනෙක් ගන්න එකයි තියෙන්නෙ! මොකක්ද මේ ඇඳ කියන්නේ?

    කෝස්ට් එක ගැන අයිඩියා එකක් තියනවද මචන්?
  5. xengine

    සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

    අන්න එතකොට තමයි මොසාඩ් එවුන් ගිහින් පන පිටින් උස්සන් එන්නේ.
  6. xengine

    දැන් ඇඳ හිස්. ඕන කෙනෙක් ගන්න එකයි තියෙන්නෙ! මොකක්ද මේ ඇඳ කියන්නේ?

    මාර දේවල් ටිකක් ඉගන ගත්ත බන්. බලමු දවසක දෙයක් කරන්න පුළුවන් තැනකට එන්න පුළුවන් උනොත් ඉස්පිරිතාලෙකට ICU ඇඳක් අරන් දෙනවා.
  7. xengine

    මුස්ලිම් වරු එක්ක යුද්ද කවදාවත් කාටවත් දිනන්න බෑ

    හැම මුස්ලිම් ජාතිකයෙක්ම ත්‍රස්තවදියෙකුත් නෙවෙයි ත්‍රස්තවාදියෝ හැමෝම මුස්ලිමුත් නෙවෙයි. ආයෙත් නිකන් කැම්පේන් එකක් පටන් අරන් අරන් වගේ නෙහ් ?
  8. xengine

    කිරි වාසින් වෙනුවෙන් කිරි ඇඩ්මින්ගෙන් අසමු.

    ඇඩ්මින් තුමනි: සමාජ මාධ්‍ය පනත ගැනත් කතාබහක් යන නිසා මම මේක අහන්නේ. අපිට පොඩ්ඩක් විස්තර කියන්න ප්ලුවන්ද මෙන්න මෙව්වා ගැන. 1. සමාජ මාධ්‍ය පනත ගැන ඔබේ අදහස කුමක්ද? 2. කිරි වාසීන්ගේ data protection පිලිබඳ අරගන තියන measures මොනවද? 3. අනාගතයේදි දත්ත වල ආරක්ෂාව පිලිබඳ කිරි වාසීන්ගේ ආරක්ෂාව පිණිස...
  9. xengine

    සජිත ඇන්තනීගේ වෙන්ටිලේටර කතාවට වෛද්‍යවරයෙකුගෙන් පිලිතුරු…

    කව්රු හරි හොස්පිටල් එකකට ගියාම ටිකට් කපන දවසේ බිලක් ඉෂු කරන්න ඕනේ මෙච්චර ගානක් රජය ඔයා වෙනුවෙන් ස්පෙන්ඩ් කරා කියලා. කැමති නම්ලෙඩ්ඩුන්ට ඒ ගාන ආපහු ගෙවන්න අවස්ථාව දෙන්න ඕනේ. බැරි අයට නොගෙවා ඉන්න අවස්ථාව දෙන්න ඕනේ. අන්න එතකොට මිනිසුන්ට තේරෙනවා තමන් වෙනුවෙන් කොච්චර ගානක් රටේ බදු ගෙවන මිනිස්සු...
  10. xengine

    ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ Amul – කාගිල්ස් එක්වෙයි

    රනිල් පොහොට්ටු කාරයින්ගේ ගැනු ටික අමුල් එකට දෙනවලුද කිරි ගන්න?
  11. xengine

    26 ලක්‍ෂයක විදුලිය ගියේ මංගල දිනයේ පාර සරසන්නයි..- නාමල්

    ගලේ රීව! දැන් වහගන්න බැරුව දඟලනවා.
  12. xengine

    කලීසි හැට නමය 😍😍 තොපිට කොහෙන්ද මේවා? වෙන කොහෙන්ද ඉතින් SC තමයි. 🤭

    ඉන්ද්‍රජිත් විදියට ඉන්නේ පන්නිලය වෙන්න බැරිද ?
  13. xengine

    This is just a beginning 🇮🇱

    ඔය ඔක්කොම එකට එකතු කරලා පොඩි නියුක් කෑල්ලකුත් සෙට් කරල එක පාරම තියල අරිය නම් හරි සිවිලියන්සලා evacuate කරලා. වෙන වෙනම ඔව්ව ගහන්නත් වෙලත් යන එකේ. :lol:
  14. xengine

    Israel waves to Peace , others responds by War

    මට හිතෙන්නේ බන් මිනිස්සු රටවල් එක එක විදියට ආක්‍රමණය කරනවා කියල. සමහර උන් බලෙන් අල්ලගන්නවා. සමහර උන් අල්ලගත්තද කියල දැනෙන්නේවත් නැති වෙන්න අල්ලගන්නවා. නිජබිමක් කියල නැහෙන එකේ කිසි තේරුමක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.
  15. xengine

    මෙරට බොර තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ඉන්දීය සමාගමක් සූදානමින්

    ඇයි අර චන්ද්රිකාගෙ කාලේ හරි මහින්දගේ මුල් කාලේ හරි පත්තර වල මුල් පිටු වල ගියා වගේ මතකයක් තියනවා තෙල් ලින් පිටින් හම්බ උනා කියල. දැන් මහින්ද එක්කම එව්වත් වැහිලා ගිහින්ලුද ?

    No contents