1. ||K~E~M~I~T~H||

    මේ කොහේද?

    මේ පින්තුරයේ තියෙන එකයි විඩියෝ එකේ තියෙන එකයි වෙනස් බං, මට නම් පෙන්නේ මේ දේක වෙනස් කියලායි.
  2. ||K~E~M~I~T~H||

    හොඳටම සල්ලි හොයන්න පුළුවන් ජොබ් එක

    අපේ එවුන් කොහොමත් බලන්නේ කටු කාලා දියුණු වෙන්න නෙවෙයි නේ. අද හෙටම ගොඩ යන්නයි එවුන්ගේ හීනේ. ඒ දේ තමයි කොයි කාගේත් බලාපොරොත්තුව. කොටින් ම මම වුනත් හිතාගෙන ඉන්නේ ඒ මතයෙන් තමයි. මොනවා වුනත් ලැජ්ජා බය තියෙන කම් නම් දියුණු වෙන්න කියා හිතලා බලන්නවත් විදියක් නෑ. කට්ට කන්නේ නැතිව දියුණු වෙන්න නම් අතේ...
  3. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    මේක කරලා බැලුවා මචන්, මමත් නෙට් එකෙන් සර්ච් කලාම මේක ලැබුනේ, ඊට පස්සේ කරලා බැලුව කිසිම හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
  4. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    එහෙම ඌගේ අතින් ඔන් වේලා තිබිලා නෑ කියලායි කියන්නේ. මමත් ඕය දේ කිව්වා. දිගටම ඔන් වේලා තිබ්බාද දන්නේ නෑ කියලා. ඒත් ඌ කියනවා එහෙම වුනේ නෑ කියලා. අයිෆොන් රෙපයාර් කරන එකෙක් වත් මේකේ නැද්ද. එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති නේ, එවුන් ට දන්නවා මෙහෙම වෙන්නේ හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා.
  5. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    රි සෙට් කරලා බැලුවා බං, මෙහෙම සීන් එක මට විතරයි ද ඇවිත් තියෙන්නේ.:sorry:
  6. ||K~E~M~I~T~H||

    Need a Logo Designer ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ඕනා

    scurvy මූට පුලුවන් ඒ වගේ වැඩ. මුට බ්ලොග් එකක් තියෙනවා.
  7. ||K~E~M~I~T~H||

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    මේ කතාව බොරුවක් නැත්නම්. යකෝ මූට ලැබිලා තියෙන්නේ පුදුම වාසනාවක් නේ.
  8. ||K~E~M~I~T~H||

    අකලට හිසකෙස් පැහෙනවාද

    ප්‍රින්ට් ස්ක්‍රින් එකක් අරන් ඒ පින්තුරේ අප්ලෝඩ් කරලා දාපන්. ඒ සයිට් එකේ තියෙන ෆොන්ට් වලට විතරයි මේක බලන්න පුලුවන් වෙන්නේ.
  9. ||K~E~M~I~T~H||

    Microsoft's Answer for Apple iMac

    Bump / පට්ට
  10. ||K~E~M~I~T~H||

    AIRTEL akath onna keleuwwa podi minihatama

    මේය මුදල් ගෙවා ප්‍රචාර කරන ලද දැන්විමකී. මීට ... ඩයලොග් / මොබිටෙල් / ටිගෝ ( එටිසලාට් ) :nerd:
  11. ||K~E~M~I~T~H||

    My SSD Drives

    :shocked:
  12. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    නෑ වෙන කැමරා ඇප් මොනවාත් දාලා නෑ. අලුත් වර්ශන් එක අප්ඩේට් කරලායි තියෙන්නේ.
  13. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    ෆොන් එක රත් වෙන්නේ නම් නෑ, රි සෙට් නම් කරලා බැලුවා හරි ගියේ නෑ. අලුත් වර්ශන් එකට අප්ඩේට් කරලායි තියෙන්නේ.
  14. ||K~E~M~I~T~H||

    Looking for LAND in Kandy Kundasale Pallekale

    Bump ඉක්මන් එකේ බැලුවාද.
  15. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    අපේ ඔෆිස් එකේ එකෙක් ගේ අයිෆොන් 5S එකේ Camera ඔන් කරද්දි මෙහෙම මෙසේජ් එකක් එනවා. ඒක නැති කර ගන්න විදියක් කියපල්ලා කෝ. දන්න කියන එකෙක්. උඹලාටත් මෙහෙම වේලා තියෙනවාද. එහෙම නම් උඹලා මොනවාද ඒකට කලේ.
  16. ||K~E~M~I~T~H||

    ebay,amazon භාණ්ඩ ගෙන්නන අයට මිල ගණන් සසදන්න අලුත් ව

    අපේ එකෙක් මේ වගේ වැඩක් පටන් ගත්ත එකත් අගේ කරනවා.
  17. ||K~E~M~I~T~H||

    Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !

    වැදගත් ත්‍රේඩ් එකක්, අපේ අම්මාගෙත් හරියට කණ ඇහෙන්නේ නෑ, පව්. ඒ ප්‍රශ්නේ හින්දා මානසිකව පිඩා විදිනවා. +
  18. ||K~E~M~I~T~H||

    graphic කරන එකෙක්ට සෙට් වෙන්නෙ

    ඒක තීරණය වෙන්නේ උඹ තොරා ගන්න පරිගණකයේ පෆොමන්ස් එක අනුවයි. උඹ නිතර උඹේ වැඩත් එක්ක ගමන් කරන එකෙක් නම් ලැපක් හොදයි එහෙම නැත්නම් දෙස්ක්ටොප් පරිගණකයක් හොදයි.

    No contents